umba ehema bonna epa......pera lata chamikayalata deepan......
mokada andana andillata & heellillata umbata bada yai ooka gasuwoth..........![]()
umbata ooka dunna nam umbe kasaade kelawara wenawa ada raathtiriyema..........![]()

ඔන්න ඕක තමා ගන්නෙ.. 200g පැකට එක.රතු පාට එක ලාඕජි...
ඔන්න සිලෝන්ටා...
![]()
පොඩි එකා හොඳට ඩ්රම්ස් ගහනවානෙ.

නාගෙන හිටු, අඩුවෙනකන්.....![]()

ඕක නාන එකෙක්ද ...![]()
නෑ උඹලා විතරයි නාන්නේ......
මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපිට..... 
ළහිරු කිවුවොත් ඔහොම මොංගලයක්මයි![]()

හැබැයි මේකේ ඊටවඩා දෙයක් තියනවා. පදපේලි ටික ආයෙත් බලන්න.
පොඩි satire පාරක් තියනවා වගේ..ඔවු ඔවු ඉස්සර අපේ පාරම්පරික දැනුම් කියපු දේවල් ටික තියෙනවා
ඊට අමතරව වෙනත් දෙයක් දැක්කද ?
patta pahara ... royal thomian match ekada ?photoshop වගේpatta pahara ... royal thomian match ekada ?