එහෙනං welcome to the married club කිව්වාOw ban badala badala..

යකෝ අතේ ගහපුවා කෙල්ලන්ගෙන් අහන්න ගියොත් නං මලයට වෙන එකක් කොහොමත් කර ගන්න වෙයි..![]()

හ්ම්ම්..... මම දන්නේ නෑ බං..... අරගොල්ලෝ නම් අරංගල
![]()

Ow ban badala badala..

එහෙනං welcome to the married club කිව්වා![]()
badala badala කිව්වේ දෙන්නෙක්ව බැඳලාද.......?
වැල්කොම් කිව්වා එහෙනං මේකට.........![]()
බෙලිහුලොයෙන් කොහොමද බං කෙලින්ම නුවරඑලිය ගියේ?![]()
ඕක නෙවේ අහන්න ඕනා..... පිළිමතලාවේ ඉදන්, පැයෙන්, නිට්ටඹුවට ආවේ කොහොමද කියලා තමා අහන්න ඕනා...... 
thama nam ekai..
thank kuu.. thank kuu
කොහෙද ගම් පළාත එහෙම......
methana katawath nathda Family planning prasna ?
ඕක නෙවේ අහන්න ඕනා..... පිළිමතලාවේ ඉදන්, පැයෙන්, නිට්ටඹුවට ආවේ කොහොමද කියලා තමා අහන්න ඕනා......
![]()

methana katawath nathda Family planning prasna ?
තියෙන අයත් නැති අයත් ඉන්නවා....... මොකක්ද දැනගන්න ඕනේ.......?

ඒක පාරක් නැත්නම් දෙපාරක් විතර ගිහිං තියෙනවා....... ඉරිදා දවසට ඉතිං මාලඹේ පොලට යැවෙනවා බඩු ගන්න........ එපා වෙනවා බං ඒක ඇතුලේ දෙකට නැවිලා ඇවිදින්න ගියාම.....
මම නම් තොග කරන තැනකින් එළවලු ගන්නේ..... අපි දෙන්නට ඉතින් සතියකට, මහ ගොඩක් ඕනා නෑ නේ..... ඉතින් සමහර වෙලාවට, ෆුඩ් සිටියෙනුත් ගන්නවා...... පොඩ්ඩක් ගන්නකොට, ෆුඩ් සිටියෙන් ගන්න එක වාසි..... 
දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත![]()

ee method eka nam gana adu ekak wage ?දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත![]()
ee method eka nam gana adu ekak wage ?දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත![]()