EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    600185_623950657622434_1045478128_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙලිහුලොයෙන් කොහොමද බං කෙලින්ම නුවරඑලිය ගියේ? :eek:

    :oo: ඕක නෙවේ අහන්න ඕනා..... පිළිමතලාවේ ඉදන්, පැයෙන්, නිට්ටඹුවට ආවේ කොහොමද කියලා තමා අහන්න ඕනා...... :P
     

    kingdewi

    Well-known member
  • methana katawath nathda Family planning prasna ?

    තියෙන අයත් නැති අයත් ඉන්නවා....... මොකක්ද දැනගන්න ඕනේ.......?

    දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක පාරක් නැත්නම් දෙපාරක් විතර ගිහිං තියෙනවා....... ඉරිදා දවසට ඉතිං මාලඹේ පොලට යැවෙනවා බඩු ගන්න........ එපා වෙනවා බං ඒක ඇතුලේ දෙකට නැවිලා ඇවිදින්න ගියාම.....

    :oo: මම නම් තොග කරන තැනකින් එළවලු ගන්නේ..... අපි දෙන්නට ඉතින් සතියකට, මහ ගොඩක් ඕනා නෑ නේ..... ඉතින් සමහර වෙලාවට, ෆුඩ් සිටියෙනුත් ගන්නවා...... පොඩ්ඩක් ගන්නකොට, ෆුඩ් සිටියෙන් ගන්න එක වාසි..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත :P

    :baffled::baffled::baffled::baffled:

    කොහුබත් වලට ගහනවා ෆෝමලීන්..... (අම්මපා කටට එන ඒවා කියන්න විදියක් නැති හැටි........)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත :P
    ee method eka nam gana adu ekak wage ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත :P
    ee method eka nam gana adu ekak wage ? :D
     
    Status
    Not open for further replies.