EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹේ performance අසතුටුදායකයි මේ ත්‍රෙඩ් එකේ...... නිදහසට කරුණු දැක්වීමට අද හවස වනතුරු අවස්ථාව ඇත...... :rolleyes:

    කෙටියෙන් මම පහු ගිය කාලෙම ඔන් ලයින් වැඩිය ආවෙ නැහැ වැඩ අදික නිසා
    අනික පොස්ට් එකක් දානකොට මොනවාද මන්දා මගුලක් වෙනවා මොනවාත් පෙන්නෙත් නැහැ දාන
    පොස්ට් එක වැටෙන්නෙත් නැහැ ඔන්න ඔය හෙතු
    යතා කාලයෙදි පෙර පරිදි ලිං වලට දාන්න ලිදෙ වැටෙන්න එකතු වෙන බව මෙයි දන්වා සිටිමි
    මෙයට මැරිඩ් කල්බ් සමාජික
    ඔබෙ හිතව සොහොයුරු

    ගයාන් කුවෙට්

    :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ලිපිය ලද බව දන්වා සිටිමි..... ඉස්තුතියි...... බලධාරීන් වෙත අනුමැතිය සඳහා ලිපිය යොමුකරන ලදී..... :yes::cool:

    (පසුව ලියමි - ඔය කබල පොලවේ ගහලා බලපන් එතකොට ඔය පෝස්ට්ස් හරියට වැටෙන්නේ නැති ප්‍රශ්නේ විසඳෙයි...... :P)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනිත් එවුන් ඉන්නවනම් මේක මෙහෙම කනවද බං අපි.....?

    මේ එක නෙවෙයි උඹ මොකද අවේලාවේ සැරිසරන්නේ මේකේ..... මොකද එලෙව්වද ජොබෙන්.......
    :frown::frown: pissuda bola..mama me office eke inne...:yes::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලිපිය ලද බව දන්වා සිටිමි..... ඉස්තුතියි...... බලධාරීන් වෙත අනුමැතිය සඳහා ලිපිය යොමුකරන ලදී..... :yes::cool:

    (පසුව ලියමි - ඔය කබල පොලවේ ගහලා බලපන් එතකොට ඔය පෝස්ට්ස් හරියට වැටෙන්නේ නැති ප්‍රශ්නේ විසඳෙයි...... :P)

    ඉස්තුතියි

    නැහැ බන් මොකක්ද මන්දා මගුලක් වෙනවා එපා වෙනවා වෙලාවකට

    :oo: ඈහ්.....?? මේ උඹමද.....?? :rolleyes:

    කොයි ශක්:P ඔය ගොල්ලො තරින්ද අයියාට අංකල් කිවුවාට අපි දන්නවානෙ එයා තරුනයි කියලා ඉතින් අපි මොකටද මඩ ගහන්නෙ අංකල් අංකල් කිය කියා:P:rofl:
    පැහැදිලිවම මරණ භය..... :rofl:
    :rofl: මනු සතා ලොකෙ ඉපදි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් බං..... සිරාවට, ඔය කියලා තියෙන කතාව ඈත්තනේ..... අපි මාසෙකට හොයනවා වගේ ඩබල් උන් හොයන්නේ...... :P
    වැඩිකල් නොගිහින් ලංකාවේ බහුතරයකට ඕක කරන්න වෙනවා අස්චර්යයට පින්සිද්දවෙන්න....:baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්තුතියි
    නැහැ බන් මොකක්ද මන්දා මගුලක් වෙනවා එපා වෙනවා වෙලාවකට

    කොයි ශක්:P ඔය ගොල්ලො තරින්ද අයියාට අංකල් කිවුවාට අපි දන්නවානෙ එයා තරුනයි කියලා ඉතින් අපි මොකටද මඩ ගහන්නෙ අංකල් අංකල් කිය කියා:P:rofl:

    :rofl: මනු සතා ලොකෙ ඉපදි

    fake ඔටුවෙක්‌ ඇවිත් ද මන්දා....... :P:P
     
    Status
    Not open for further replies.