ඈහ්..... අපි එහෙම කනවයෑ.......!!
මොකද අද හවස මේ පැත්තේ.....?
![]()
උඹේ performance අසතුටුදායකයි මේ ත්රෙඩ් එකේ...... නිදහසට කරුණු දැක්වීමට අද හවස වනතුරු අවස්ථාව ඇත......![]()


උඹේ performance අසතුටුදායකයි මේ ත්රෙඩ් එකේ...... නිදහසට කරුණු දැක්වීමට අද හවස වනතුරු අවස්ථාව ඇත......![]()

අපො තරින්ද අයියාට මඩ ගහන්න බැහැ


කෙටියෙන් මම පහු ගිය කාලෙම ඔන් ලයින් වැඩිය ආවෙ නැහැ වැඩ අදික නිසා
අනික පොස්ට් එකක් දානකොට මොනවාද මන්දා මගුලක් වෙනවා මොනවාත් පෙන්නෙත් නැහැ දාන
පොස්ට් එක වැටෙන්නෙත් නැහැ ඔන්න ඔය හෙතු
යතා කාලයෙදි පෙර පරිදි ලිං වලට දාන්න ලිදෙ වැටෙන්න එකතු වෙන බව මෙයි දන්වා සිටිමි
මෙයට මැරිඩ් කල්බ් සමාජික
ඔබෙ හිතව සොහොයුරු
ගයාන් කුවෙට්
![]()


)අනිත් එවුන් ඉන්නවනම් මේක මෙහෙම කනවද බං අපි.....?
මේ එක නෙවෙයි උඹ මොකද අවේලාවේ සැරිසරන්නේ මේකේ..... මොකද එලෙව්වද ජොබෙන්.......

pissuda bola..mama me office eke inne...

ඈහ්.....?? මේ උඹමද.....??
![]()
pissuda bola..mama me office eke inne...
![]()
ලිපිය ලද බව දන්වා සිටිමි..... ඉස්තුතියි...... බලධාරීන් වෙත අනුමැතිය සඳහා ලිපිය යොමුකරන ලදී.....
(පසුව ලියමි - ඔය කබල පොලවේ ගහලා බලපන් එතකොට ඔය පෝස්ට්ස් හරියට වැටෙන්නේ නැති ප්රශ්නේ විසඳෙයි......)
ඈහ්.....?? මේ උඹමද.....??
![]()
ඔය ගොල්ලො තරින්ද අයියාට අංකල් කිවුවාට අපි දන්නවානෙ එයා තරුනයි කියලා ඉතින් අපි මොකටද මඩ ගහන්නෙ අංකල් අංකල් කිය කියා

පැහැදිලිවම මරණ භය.....![]()
මනු සතා ලොකෙ ඉපදිවැඩිකල් නොගිහින් ලංකාවේ බහුතරයකට ඕක කරන්න වෙනවා අස්චර්යයට පින්සිද්දවෙන්න....ඔව් බං..... සිරාවට, ඔය කියලා තියෙන කතාව ඈත්තනේ..... අපි මාසෙකට හොයනවා වගේ ඩබල් උන් හොයන්නේ......
![]()


office eke inne ban...ඈහ්..... අපි එහෙම කනවයෑ.......!!
මොකද අද හවස මේ පැත්තේ.....?
![]()

ප්රමෝෂන් හම්බෙලාද දන්නේ නෑ මුට ගෙදර නවතින්නම........
kela wenakamma thama balan inne....


වැඩිකල් නොගිහින් ලංකාවේ බහුතරයකට ඕක කරන්න වෙනවා අස්චර්යයට පින්සිද්දවෙන්න....![]()
අම්මේ ඊයේ දැක්කට පස්සේ දැකපු කල්....... 



ඉස්තුතියි
නැහැ බන් මොකක්ද මන්දා මගුලක් වෙනවා එපා වෙනවා වෙලාවකට
කොයි ශක්ඔය ගොල්ලො තරින්ද අයියාට අංකල් කිවුවාට අපි දන්නවානෙ එයා තරුනයි කියලා ඉතින් අපි මොකටද මඩ ගහන්නෙ අංකල් අංකල් කිය කියා
මනු සතා ලොකෙ ඉපදි


firewall thibbe na kiriyata...දැන් මොකද ෆයර්වෝල් නැද්ද කිරියට........

ape office eke ad hitan thiyenne oya home page eke..

kela wenakamma thama balan inne....
![]()
firewall thibbe na kiriyata...ape office eke ad hitan thiyenne oya home page eke..
![]()
