EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරින්ද ඉන්ශුවරන්ස්ද ? :lol:
    සෙලින්කෝ + මහජන බැංකුව + ලංකා බැංකුවේ එකතුවෙන් හදපු දැන්වීමක්.....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කෝල් කරපු, ත්‍රෙඩ් එකේ සුබපතපු, එස්.එම්.එස් එවපු ෆේස් බුකියේ සුබපැතුම් පල කරපු සියලු දෙනාට ස්තුතියි !!:cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට කෝල් කරපු, ත්‍රෙඩ් එකේ සුබපතපු, එස්.එම්.එස් එවපු ෆේස් බුකියේ සුබපැතුම් පල කරපු සියලු දෙනාට ස්තුතියි !!:cool::cool:

    දිගු කල් යෙහෙන් වැජබෙවා:D:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට කෝල් කරපු, ත්‍රෙඩ් එකේ සුබපතපු, එස්.එම්.එස් එවපු ෆේස් බුකියේ සුබපැතුම් පල කරපු සියලු දෙනාට ස්තුතියි !!:cool::cool:
    කෝල් කොලේ නෑ ඉතින්..දවාලේ වැඩනේ..මොකටද නිකන් වද දෙන්නේ...:baffled: බුකියෙයි..එළකිරි එකෙයි නම් ඉතින් ඔන්න දුන්නා ඇස්ටි හැලෙන්න....:D;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් කොලේ නෑ ඉතින්..දවාලේ වැඩනේ..මොකටද නිකන් වද දෙන්නේ...:baffled: බුකියෙයි..එළකිරි එකෙයි නම් ඉතින් ඔන්න දුන්නා ඇස්ටි හැලෙන්න....:D;)

    hari hari !! ;)
     
    Status
    Not open for further replies.