EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D සංකපාලයාත් ඉන්න නිසා, මම හිතනවා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා..... :cool:
    :yes::yes:
    පොඩි එකාව නරක් කරන්න එහෙම එපා ඕන්....:rolleyes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    good-morning164.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද අද වචන ඩබල් ඩබල් ?
    ඩබල් බෝනස් ද ?:cool:

    හික්ස්....... නිකං නිකං........ පොඩි චේන්ජ් එකකටත් එක්ක..... ;)

    දන්නවද රත්නේ ගෙවල් මාරු කරන්න හදන්නේ කියලා මාලඹේ ට........ :yes:
     

    kingdewi

    Well-known member
  • හික්ස්....... නිකං නිකං........ පොඩි චේන්ජ් එකකටත් එක්ක..... ;)

    දන්නවද රත්නේ ගෙවල් මාරු කරන්න හදන්නේ කියලා මාලඹේ ට........ :yes:

    :yes: දනිමි :yes:
    හුරේ අද ඉදං අපිට තව එයාපෝට් එකක් තියෙනවා... :rofl:

    එළ එළ අපිට එච්චරමයි අඩුවකට තිබ්බෙ
    දැන් මොන අඩුවක්ද ..
    ..දාමු පාටියක් :cool::cool::cool:
    :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: දනිමි :yes:

    එළ එළ අපිට එච්චරමයි අඩුවකට තිබ්බෙ
    දැන් මොන අඩුවක්ද ..
    ..දාමු පාටියක් :cool::cool::cool:
    :angry::angry:

    අනේද කියන්නේ දැන් ඉතිං අපිට වැඩට යන්න එන්නත් පුළුවන් ප්ලේන් එකේ මත්තල හරහා...... :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුරේ අද ඉදං අපිට තව එයාපෝට් එකක් තියෙනවා... :rofl:

    :rofl: ඈයි අපිට ඕක හදන්න පටන් ගත්ත දවසේ ඉදන් ගත්ත ණය ගෙවන්නත් පුලුවන් දැන්...... :yes: කාටද ආඩම්බර....... :angry:
     
    Status
    Not open for further replies.