සංකපාලයාත් ඉන්න නිසා, මම හිතනවා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා.....
![]()

අලෝ අලෝ..... කොහොමද කොහොමද ඉතිං ඉතිං......![]()

මොකද අද වචන ඩබල් ඩබල් ?
ඩබල් බෝනස් ද ?![]()

හුරේ අද ඉදං අපිට තව එයාපෝට් එකක් තියෙනවා...![]()

හික්ස්....... නිකං නිකං........ පොඩි චේන්ජ් එකකටත් එක්ක.....
දන්නවද රත්නේ ගෙවල් මාරු කරන්න හදන්නේ කියලා මාලඹේ ට........![]()
දනිමි 
හුරේ අද ඉදං අපිට තව එයාපෝට් එකක් තියෙනවා...![]()

දනිමි
එළ එළ අපිට එච්චරමයි අඩුවකට තිබ්බෙ
දැන් මොන අඩුවක්ද ..
..දාමු පාටියක්
![]()

අනේද කියන්නේ දැන් ඉතිං අපිට වැඩට යන්න එන්නත් පුළුවන් ප්ලේන් එකේ මත්තල හරහා......![]()

පොඩි එකාව නරක් කරන්න එහෙම එපා ඕන්....![]()

ඌ හින්දා මම නරක් වෙයිද දන්නේ නෑ..... 
හුරේ අද ඉදං අපිට තව එයාපෝට් එකක් තියෙනවා...![]()
ඈයි අපිට ඕක හදන්න පටන් ගත්ත දවසේ ඉදන් ගත්ත ණය ගෙවන්නත් පුලුවන් දැන්......
කාටද ආඩම්බර....... 
මේ මොකාද මේ දෙමළෙන් ටැග් දාන්නේ......?
අනේ මන්දා.....?? මොකක්ද දන්නේ නෑ මේ පාර තේරුම......??
ඈයි අපිට ඕක හදන්න පටන් ගත්ත දවසේ ඉදන් ගත්ත ණය ගෙවන්නත් පුලුවන් දැන්......
කාටද ආඩම්බර.......
![]()