EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා අනිවා....... කටින් කට ගියාම මේ කඩේ හොඳයි කියලා ඒක සැහෙන්න වාසියි...... කොහොමත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සාධාරණ මිලකට කන්න දෙන එකත පිනක්........

    :yes::D එකෙන්ම.... කොහොමත් මාළබේ මචන් එක, තව අවුරුදු 12 කින්ද කොහෙද, කෑම කඩයක් කරනවලු.... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස් වෙද්දී විතරක් නෙවෙයි බං උදේටත් එහෙමද කොහෙද........ මම යද්දී සංකපලයා දාඩිය නාගෙන හිටියෙත්....... :( අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්...... :yes::yes:

    :yes: ඔව් අද ඒකත් බලන්න ඕනා...... :) ඔව් උදේටත් රස්නෙයි ටිකක්..... :(
     
    Status
    Not open for further replies.