EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඉරිදා උදේ තමා ටවුන් එකේ සෙනග.... හවස බල්ලෙක්වත් නෑ.... :no: බලමු තරි මාමත් එනවා කිව්වා..... :yes:

    ශික්... මේ වැඩ හින්දා හරියට උඹට හෙල්ප් එකක් දෙන්න විදිහක් නැහනේ.. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මොන ලේලන්ඩ්ද බං..... අන්න අරහේ අම්මා, විකුණන්න ලෑස්ති වෙනවා..... මම මේ ගේම ඉල්ලන් ඉන්නේ එයා එක්ක....... :angry:
    විකුනන්න දෙන්න එපා, අපරාදේ. ආයේ ගන්නද. උඹ බස් ටික බදු ගනින්...:yes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ලොකුවට කියන්නෙ ඕකේ 16-17 කරනවා කියලා.. :lol:

    :oo: මෙහේ දුවද්දි ඒ ගණන් කරන්නේ නෑ බං.... මෙහේ 10යි නෝමල්.... අමාරුවෙන්, ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ නොගියොත්, 12ක් කරගන්න පුලුවන්..... සුපර් පෙට්‍රල් වලින් නම්, මම පොලොන්නරු ට්‍රිප 16.4ක් කර ගත්තා..... නෝමල් වලින් 15.4ක් වගේ කරේ.... එදා තෝලංගමු ගමනෙදි, 12.5ක් ද කොහෙද කරේ..... :yes: උදේම යන ගමනක් ගියොත්, හොද තෙල් ඉතුරුවක් කර ගන්න පුලුවන්..... :yes: මෙදා පාර උදේම යන්න ඕනා පොලොන්නරු ට්‍රිප..... :yes: මෙහෙන් පටන් ගත්තහම, දිගටම, OT එකේම ඈද්දා නම් ගොඩ...... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..

    :( :( තියෙන හැටියට සන්තෝෂ වෙමු බං...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකුනන්න දෙන්න එපා, අපරාදේ. ආයේ ගන්නද. උඹ බස් ටික බදු ගනින්...:yes::rolleyes:

    :oo: ආයේ කොහේ ගන්නද බං..... :( මේ වැඩ කරන හොට්ටෝ එක්ක කරන්න බෑ බං.... උන් අපි දෙන පඩිය වගේ තුන් ගුණයක් විතර මාටියා ගහනවා බං..... ඔය පැත්තෙන් පුරුදු කරලා ගන්න, කොන්දොස්තර වැඩේට එකෙක් හොයලා දීපන්කෝ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මෙහේ දුවද්දි ඒ ගණන් කරන්නේ නෑ බං.... මෙහේ 10යි නෝමල්.... අමාරුවෙන්, ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ නොගියොත්, 12ක් කරගන්න පුලුවන්..... සුපර් පෙට්‍රල් වලින් නම්, මම පොලොන්නරු ට්‍රිප 16.4ක් කර ගත්තා..... නෝමල් වලින් 15.4ක් වගේ කරේ.... එදා තෝලංගමු ගමනෙදි, 12.5ක් ද කොහෙද කරේ..... :yes: උදේම යන ගමනක් ගියොත්, හොද තෙල් ඉතුරුවක් කර ගන්න පුලුවන්..... :yes: මෙදා පාර උදේම යන්න ඕනා පොලොන්නරු ට්‍රිප..... :yes: මෙහෙන් පටන් ගත්තහම, දිගටම, OT එකේම ඈද්දා නම් ගොඩ...... :D :yes:
    වැඩිපුර පල්ලම් තිබිලද 16.4 කරේ....:rolleyes:;):P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kiyana katha witharak...walas moona..:angry:

    :rofl: රිදිලා..... :lol:

    ow ow..lokka nam hoda buwa..:yes::cool:
    habai dennatama mahansi wela godadaganna wei..
    nathnam ownerui manai dennama ath allan linde thamai:dull:

    :baffled::dull: බඩු ටිකක් ගෙනත් දාන්න සල්ලි නෑ..... :( නැත්නම් බිස්නස් නම් ටිකක් විතර තියෙනවා...... :yes: දැන් කොහොමත් මගේ ප්ලෑන, ඔය ශෝ රූම් වැඩේට වඩා, Corporate පැත්ත අල්ලන්නයි..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ආයේ කොහේ ගන්නද බං..... :( මේ වැඩ කරන හොට්ටෝ එක්ක කරන්න බෑ බං.... උන් අපි දෙන පඩිය වගේ තුන් ගුණයක් විතර මාටියා ගහනවා බං..... ඔය පැත්තෙන් පුරුදු කරලා ගන්න, කොන්දොස්තර වැඩේට එකෙක් හොයලා දීපන්කෝ......
    මිනිස්සු නම් ඉන්නවා, හොඳ කවුරුහරි වෙන්න ඕනිනේ. මම බලන්නම්.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( :( තියෙන හැටියට සන්තෝෂ වෙමු බං...... :yes:
    අනිවා මචන්....
    11.gif

    වැඩට ගියාම දකින්න, අහන්න වෙන සමහර සිද්දි බැලුවම අපිට තියෙන ටික ඉහටත් උඩින් ඇති කියල හිතෙනවා.... :yes:
     
    Status
    Not open for further replies.