ඉරිදා උදේ තමා ටවුන් එකේ සෙනග.... හවස බල්ලෙක්වත් නෑ....
බලමු තරි මාමත් එනවා කිව්වා.....
![]()

විකුනන්න දෙන්න එපා, අපරාදේ. ආයේ ගන්නද. උඹ බස් ටික බදු ගනින්...මොන ලේලන්ඩ්ද බං..... අන්න අරහේ අම්මා, විකුණන්න ලෑස්ති වෙනවා..... මම මේ ගේම ඉල්ලන් ඉන්නේ එයා එක්ක.......
![]()


උඹ ලොකුවට කියන්නෙ ඕකේ 16-17 කරනවා කියලා..![]()
මෙහේ දුවද්දි ඒ ගණන් කරන්නේ නෑ බං.... මෙහේ 10යි නෝමල්.... අමාරුවෙන්, ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ නොගියොත්, 12ක් කරගන්න පුලුවන්..... සුපර් පෙට්‍රල් වලින් නම්, මම පොලොන්නරු ට්‍රිප 16.4ක් කර ගත්තා..... නෝමල් වලින් 15.4ක් වගේ කරේ.... එදා තෝලංගමු ගමනෙදි, 12.5ක් ද කොහෙද කරේ.....
උදේම යන ගමනක් ගියොත්, හොද තෙල් ඉතුරුවක් කර ගන්න පුලුවන්.....
මෙදා පාර උදේම යන්න ඕනා පොලොන්නරු ට්‍රිප.....
මෙහෙන් පටන් ගත්තහම, දිගටම, OT එකේම ඈද්දා නම් ගොඩ......

සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..
තියෙන හැටියට සන්තෝෂ වෙමු බං...... 
විකුනන්න දෙන්න එපා, අපරාදේ. ආයේ ගන්නද. උඹ බස් ටික බදු ගනින්...![]()
ආයේ කොහේ ගන්නද බං.....
මේ වැඩ කරන හොට්ටෝ එක්ක කරන්න බෑ බං.... උන් අපි දෙන පඩිය වගේ තුන් ගුණයක් විතර මාටියා ගහනවා බං..... ඔය පැත්තෙන් පුරුදු කරලා ගන්න, කොන්දොස්තර වැඩේට එකෙක් හොයලා දීපන්කෝ......වැඩිපුර පල්ලම් තිබිලද 16.4 කරේ....මෙහේ දුවද්දි ඒ ගණන් කරන්නේ නෑ බං.... මෙහේ 10යි නෝමල්.... අමාරුවෙන්, ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ නොගියොත්, 12ක් කරගන්න පුලුවන්..... සුපර් පෙට්‍රල් වලින් නම්, මම පොලොන්නරු ට්‍රිප 16.4ක් කර ගත්තා..... නෝමල් වලින් 15.4ක් වගේ කරේ.... එදා තෝලංගමු ගමනෙදි, 12.5ක් ද කොහෙද කරේ.....
උදේම යන ගමනක් ගියොත්, හොද තෙල් ඉතුරුවක් කර ගන්න පුලුවන්.....
මෙදා පාර උදේම යන්න ඕනා පොලොන්නරු ට්‍රිප.....
මෙහෙන් පටන් ගත්තහම, දිගටම, OT එකේම ඈද්දා නම් ගොඩ......
![]()
![]()



kiyana katha witharak...walas moona..![]()
රිදිලා.....
ow ow..lokka nam hoda buwa..
habai dennatama mahansi wela godadaganna wei..
nathnam ownerui manai dennama ath allan linde thamai![]()

බඩු ටිකක් ගෙනත් දාන්න සල්ලි නෑ.....
නැත්නම් බිස්නස් නම් ටිකක් විතර තියෙනවා......
දැන් කොහොමත් මගේ ප්ලෑන, ඔය ශෝ රූම් වැඩේට වඩා, Corporate පැත්ත අල්ලන්නයි..... 
මිනිස්සු නම් ඉන්නවා, හොඳ කවුරුහරි වෙන්න ඕනිනේ. මම බලන්නම්.ආයේ කොහේ ගන්නද බං.....
මේ වැඩ කරන හොට්ටෝ එක්ක කරන්න බෑ බං.... උන් අපි දෙන පඩිය වගේ තුන් ගුණයක් විතර මාටියා ගහනවා බං..... ඔය පැත්තෙන් පුරුදු කරලා ගන්න, කොන්දොස්තර වැඩේට එකෙක් හොයලා දීපන්කෝ......

එහෙම තමා දැන්..ව්‍යාපාර අධිපති නේ...![]()
මගුලක් කතා කරනවා..... මේ දවස් වල ආතතිය බං මටත්..... කෙලින්නෙම පිස්සු......

ford එකකටවත් අලියෙක් යට කරන්න නං බෑ බං![]()
හෆොයි..... ගම්පහින් ජබොස්..... 
අනිවා මචන්....![]()
තියෙන හැටියට සන්තෝෂ වෙමු බං......
![]()
