EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබල දන්නවද
    මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා :P

    :rofl: ඉන්දිකයා ජබුක්.....!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් බොසත් එක්ක වලිය ශේප් ද :confused:

    ශේප් ශේප්...... කියපු දේවල් මතක නැතුව පස්සේ මාත් එක්ක ගේම..... මුල ඉඳං මතක් කරලා දුන්නම ඔන්න ශේප් එකේ ලිස්සලා ගියා ප්‍රශ්නෙන්...... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශේප් ශේප්...... කියපු දේවල් මතක නැතුව පස්සේ මාත් එක්ක ගේම..... මුල ඉඳං මතක් කරලා දුන්නම ඔන්න ශේප් එකේ ලිස්සලා ගියා ප්‍රශ්නෙන්...... :rofl:

    ආහ්හ්හ් එළ එළ :P ... උඹලට ඕෆ් කීයටද සෙනසුරාද ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොතේ හැටියටනම් 1 ට...... ඒත් ඉතිං එහෙමම කියලා නෑ.........

    උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ :rofl:

    :rofl: සිරාවට බං..... කලන්තේ වගේ එනවා ලේ දැක්කහම මට...... :baffled: :dull:

    :rofl:

    UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ :rofl:

    :rofl:

    UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?

    මම ඔෆිස් එන්නේ ඩවුන්ලෝඩ් කරන්න නෙවෙයි......

    UPS.....? තිබුනා තිබුනා........ :rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ :rofl:



    :rofl:

    UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?

    :oo: UPS :baffled::dull: මොනවද ඕනා.....??

    Pro Link / DCP / Powertron / Luminous ඔය කියන ඒවා තියෙනවා..... Pro Link එකකින් මට්ටු උන නිසා, මම හිතනවා, DCP එක හොද වෙයි කියලා...... :yes: Powertron නම් අළුත් බ්‍රෑන්ඩ් එකක්...... ලුමිනස් එක නම් ටිකක් කේස් ඈවිත් තිබ්බා බැටරි වල...... :baffled:
     
    Status
    Not open for further replies.