ලොරි(බස්) ටෝක් දුන්නට ඉදිකට්ටක් දැක්කම කළන්තෙ දානව![]()
"ද ලේලන්ඩ් ටෝක්ස්"........

ලොරි(බස්) ටෝක් දුන්නට ඉදිකට්ටක් දැක්කම කළන්තෙ දානව![]()

"ද ලේලන්ඩ් ටෝක්ස්"........![]()
© SANJEE 
මෙන්න වචනේ....... මට ඕක අමතක වෙලා හිටියේ.........© SANJEE
![]()

උඹත් නිකං කූඩුවක දාලා ඇති කරන ගිරවෙක් (හෝ බස්සෙක්) වගේ.... කියන කියන එකම කියනවා ආපහු.......![]()

උබල දන්නවද
මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා![]()
ඉන්දිකයා ජබුක්.....!!![]()
ඒ පාර නං king in the well![]()
dracula තව හොඳයිනෙ..![]()

දැන් බොසත් එක්ක වලිය ශේප් ද![]()

ශේප් ශේප්...... කියපු දේවල් මතක නැතුව පස්සේ මාත් එක්ක ගේම..... මුල ඉඳං මතක් කරලා දුන්නම ඔන්න ශේප් එකේ ලිස්සලා ගියා ප්‍රශ්නෙන්......![]()
... උඹලට ඕෆ් කීයටද සෙනසුරාද ?හීල කනවා..![]()

ආ කොස් මාමේ, අර වැඩේ කරන්න පුලුවන් කියලා කිඹුල් මාමා කිව්වා..... 
ආහ්හ්හ් එළ එළ... උඹලට ඕෆ් කීයටද සෙනසුරාද ?
ලොරි(බස්) ටෝක් දුන්නට ඉදිකට්ටක් දැක්කම කළන්තෙ දානව![]()
සිරාවට බං..... කලන්තේ වගේ එනවා ලේ දැක්කහම මට......

පොතේ හැටියටනම් 1 ට...... ඒත් ඉතිං එහෙමම කියලා නෑ.........

සිරාවට බං..... කලන්තේ වගේ එනවා ලේ දැක්කහම මට......
![]()
![]()
සිරාවට බං..... කලන්තේ වගේ එනවා ලේ දැක්කහම මට......
![]()
![]()

උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ
![]()
UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?

උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ
![]()
UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?
UPS 
මොනවද ඕනා.....??
Powertron නම් අළුත් බ්‍රෑන්ඩ් එකක්...... ලුමිනස් එක නම් ටිකක් කේස් ඈවිත් තිබ්බා බැටරි වල...... 
එතකොට තුවාලයක් වුනාම ලේ එනකොටත් එහෙමද......?![]()
ඒක තුවාලේ ප්‍රමාණේ අනුව තමා...... 