EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි කොටුවේ කඩ වලත් මුස්ලිම් උන් සිංහල අයව ගනන් ගන්නේ නෑ... මට කීප සැරයක් වුනා..
    ඔව් :yes: එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් ‍යනවා :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
    මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
    ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්

    සිරාවට.... අපේ උන් විකුනන ඇඳුම් බලපං... මෙලෝ ලස්සනක් නැති අවුරුදු 20ක් විතර පරන ඩිසයින්... අනිත් එක ඇඳුම් ටිකක් වෙලා තෝරනකොට අපේ උන්ට මල පනිනවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...

    :yes: කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් :yes: එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් ‍යනවා :D

    මම නම් එකපාරක් ඇහුවා දෙමලෙන් කතා කරොත් විතරද බඩු දෙන්නේ කියලා... ඌ හිනා වෙලා නිකං හිටියා... සමහර කඩ වල උන් හොඳයි.. සිංහල කඩ කීපෙකුත් තියෙනවා උනුත් එල...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
    රු.5500ක බඩු ගන්න මේ...
    ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්‍රින්ට් කරන්න පැය කාලයි...
    බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
    තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
    ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..
    2.gif

    :rofl: එපා උනා නේ..... හිටපන්කෝ අයිතිකාරයට කතා කරලා අමතන්න මම....... :angry:
     

    kingdewi

    Well-known member
  • ඔව් :yes: එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් ‍යනවා :D

    මට ඔහොම දෙයක් වුනා මෙහෙ සපත්තු කඩයකින් .උන්ගේ එවුන් පස් දෙනෙක් ට බඩු දෙනකල් මාව රස්තියාදු කළා .
    මම නම් කියලම ආව මුස්ලිම් අය නැති දවසක බඩු ගන්න එන්නම් කියල .ඌ පස්සෙනුත් ආව කඩෙන් එනකොට .
    හැබැයි ඉතින් ඒ දන්නා තැනක් හින්ද .කොටුවේ ගිහින් කරන්න බෑ :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......

    ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා... :lol:
     

    kingdewi

    Well-known member
  • :yes: කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......

    කියල වැඩක් නෑ ඕක නම් .මාර ගැට්ටක් තියෙන්නේ උන්ගේ .:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ඔහොම දෙයක් වුනා මෙහෙ සපත්තු කඩයකින් .උන්ගේ එවුන් පස් දෙනෙක් ට බඩු දෙනකල් මාව රස්තියාදු කළා .
    මම නම් කියලම ආව මුස්ලිම් අය නැති දවසක බඩු ගන්න එන්නම් කියල .ඌ පස්සෙනුත් ආව කඩෙන් එනකොට .
    හැබැයි ඉතින් ඒ දන්නා තැනක් හින්ද .කොටුවේ ගිහින් කරන්න බෑ :rofl:

    කොටුවේ කියලා මුංගේ එහෙම ලොකු කමක් නෑ බං.. එකම දේ උන් ගනන් ගන්නේ නෑ... ඔහොම ගියොත් ජීවිතේට පස්සෙන් එන්නේ නෑ. මුන්ට බැන්නත් ගානක් නෑ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
    මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
    ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්

    :shocked: උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම :oo:
     

    kingdewi

    Well-known member
  • ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා... :lol:

    සිරාවට මචන් .වාහනෙකින් මොන උනහපුලුවෙක් ආවත් සමහර උන්ට "සර් "
    ඌම පයින් ආවොත් අයියා :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දර්ශනයට අලුත් මදර්බෝඩ් එකක් එකක් ගන්න වෙයි වගේ... :P

    :baffled:

    :oo: ඕකට අපි හොද බැටරි එකක් දාලා බලමුද මුලින්.......?? :rolleyes:

    බැටරියක් මාරු කරල බැලුව බන් ... අයියෝ සල්ලි :dull:
     

    kingdewi

    Well-known member
  • කොටුවේ කියලා මුංගේ එහෙම ලොකු කමක් නෑ බං.. එකම දේ උන් ගනන් ගන්නේ නෑ... ඔහොම ගියොත් ජීවිතේට පස්සෙන් එන්නේ නෑ. මුන්ට බැන්නත් ගානක් නෑ...

    මෙහෙ නම් මචන් අපි ටිකක් තදින් හිටියොත් උන්ට බලපානවා .මොකද සිංහල උන් නොගියොත් උන්ට බිස්නස් ගොඩක් අඩුවෙන හින්ද .
    අනික මේ අවුරුද්දේ වෙනදට සෙනග පොරකන මුස්ලිම් කඩවල මෙහෙ නම් සෙනග අඩුයි .දැනට නම් :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට මචන් .වාහනෙකින් මොන උනහපුලුවෙක් ආවත් සමහර උන්ට "සර් "
    ඌම පයින් ආවොත් අයියා :yes:

    ඒ අතින් මුස්ලිම් උන් කවදාවත් එහෙම මිනිස්සුන්ව බෙදලා සලකලා නෑ... මට කවදාවත් එහෙම වෙලා නෑ.. සිංහල කඩවලදි තමයි ඕක වෙන තරමක් වුනේ..
     
    Status
    Not open for further replies.