හරි පින්තූරෙ දාලා ඇති,ආයෙත් බලපන්..
අප්පට සිරි කිව්වලු.. මරුනේ...


හරි පින්තූරෙ දාලා ඇති,ආයෙත් බලපන්..


ඔව්හැබැයි කොටුවේ කඩ වලත් මුස්ලිම් උන් සිංහල අයව ගනන් ගන්නේ නෑ... මට කීප සැරයක් වුනා..
එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් යනවා 
සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්
මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...
කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......ඔව්එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් යනවා
![]()
මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
රු.5500ක බඩු ගන්න මේ...
ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්රින්ට් කරන්න පැය කාලයි...
බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..![]()
එපා උනා නේ..... හිටපන්කෝ අයිතිකාරයට කතා කරලා අමතන්න මම....... 
සුද්ද සිංහලෙන් අමතන්න එපයි...යකෝ මුං මාර පොරවල්නේ...
ඔව් බං කියලා වැඩක් නෑ...... 
ඔව්එහෙම කඩ වලින් මම එක්කො ටික වෙලාවක් බඩු තෝරලා යන්න යනවා, නැත්තං උන් උඩට ගිහින් බඩු ගේනන යකං ඉඳලා මම කඩෙන් යනවා
![]()

කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......

කියලා වැඩක් නෑ බං...... අයිතිකාරයෝ කෙසේ වෙතත්, ඒවායේ වැඩ කරන උන්ගේ නේ ලොකු ලයින්.......

මට ඔහොම දෙයක් වුනා මෙහෙ සපත්තු කඩයකින් .උන්ගේ එවුන් පස් දෙනෙක් ට බඩු දෙනකල් මාව රස්තියාදු කළා .
මම නම් කියලම ආව මුස්ලිම් අය නැති දවසක බඩු ගන්න එන්නම් කියල .ඌ පස්සෙනුත් ආව කඩෙන් එනකොට .
හැබැයි ඉතින් ඒ දන්නා තැනක් හින්ද .කොටුවේ ගිහින් කරන්න බෑ![]()
සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්
උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම 
ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා...![]()

උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම
![]()

දර්ශනයට අලුත් මදර්බෝඩ් එකක් එකක් ගන්න වෙයි වගේ...![]()

ඕකට අපි හොද බැටරි එකක් දාලා බලමුද මුලින්.......??
![]()

කොටුවේ කියලා මුංගේ එහෙම ලොකු කමක් නෑ බං.. එකම දේ උන් ගනන් ගන්නේ නෑ... ඔහොම ගියොත් ජීවිතේට පස්සෙන් එන්නේ නෑ. මුන්ට බැන්නත් ගානක් නෑ...

සිරාවට මචන් .වාහනෙකින් මොන උනහපුලුවෙක් ආවත් සමහර උන්ට "සර් "
ඌම පයින් ආවොත් අයියා![]()