EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොරුවට අපේ ආණ්ඩුවට බනින්න එපා යකුනේ....:frown:
    බලන්න මෙන්න ඇස් ඇරිලා....:rolleyes:

    රජය දඹුල්ලේ එළවළු ගනියි
    දින තුනට කිලෝ ලක්ෂයක් කුණු බක්කියේ
    2013 මාර්තු මස 31 13:22:20 | කාංචන කුමාර ආරියදාස

    fb.png
    මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය.
    කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.
    මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති.
    විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.
    සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.

    (lankadeepa)
     
    kingdewi

    Well-known member
  • ඊයෙ 9ට ඒ ගැන වෙනම වැඩසටහනක් ගියා ... ජනතා අදහස් සමඟ සීඝ්‍රයෙන් දියුණුවෙන මත්තල :rofl:

    කවුද කියන්නේ මත්තල නරකයි කියල .පුංචි අවුලකට තියෙන්නේ ප්ලේන් එන්නේ නැති එක විතරනේ :P:P
    "සුළු වරදකින් දරුවෙක් සිටී "වගේ තමා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුට මාළු ටැන්කිය ගන්නකොට හම්බයො හොඳයි :P
    reject හම්බ fish :P
    බොරුවට අපේ ආණ්ඩුවට බනින්න එපා යකුනේ....:frown:
    බලන්න මෙන්න ඇස් ඇරිලා....:rolleyes:

    රජය දඹුල්ලේ එළවළු ගනියි
    දින තුනට කිලෝ ලක්ෂයක් කුණු බක්කියේ
    2013 මාර්තු මස 31 13:22:20 | කාංචන කුමාර ආරියදාස

    fb.png
    මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය.
    කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.
    මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති.
    විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.
    සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.

    (lankadeepa)
    රත්නෙ ඕවා දැක්කෙත් නෑ, දන්නෙත් නෑ ලු.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද කියන්නේ මත්තල නරකයි කියල .පුංචි අවුලකට තියෙන්නේ ප්ලේන් එන්නේ නැති එක විතරනේ :P:P
    "සුළු වරදකින් දරුවෙක් සිටී "වගේ තමා :P
    plane නැතිවෙන්නෙ කොහොමද?
    යකෝ දැං තරියාට තායිලන්ඩ් ‍යන්න තියෙන්නෙත් මත්තලින් නෙ. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    බලෙන් යවන්නේ බං... ශ්‍රී ලංකන් ඒවා ඔක්කොම එහෙන යවන්න තමයි ප්ලෑන් එක.. මත්තල නිසා ශ්‍රී ලන්කන් එකට බර ගානක් පාඩු වෙනවා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බලෙන් යවන්නේ බං... ශ්‍රී ලංකන් ඒවා ඔක්කොම එහෙන යවන්න තමයි ප්ලෑන් එක.. මත්තල නිසා ශ්‍රී ලන්කන් එකට බර ගානක් පාඩු වෙනවා...

    mata nam dukama happena kurullo gana :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කවුද කියන්නේ මත්තල නරකයි කියල .පුංචි අවුලකට තියෙන්නේ ප්ලේන් එන්නේ නැති එක විතරනේ :P:P
    "සුළු වරදකින් දරුවෙක් සිටී "වගේ තමා :P

    බලෙන් යවන්නේ බං... ශ්‍රී ලංකන් ඒවා ඔක්කොම එහෙන යවන්න තමයි ප්ලෑන් එක.. මත්තල නිසා ශ්‍රී ලන්කන් එකට බර ගානක් පාඩු වෙනවා...

    කරන මඟුලක් කරාට කමක් නෑ දැන් මිහින් ලන්කා එකත් ලාබ ලබන නිසා අපිට තව ගුවන්තොටුපොළකට බය නැතුව අතගහන්න පුළුවන් වගෙ තත්වෙක ඉඳල ... මුන් අතගහන හැම එකම පාඩුනෙ බන් ... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරන මඟුලක් කරාට කමක් නෑ දැන් මිහින් ලන්කා එකත් ලාබ ලබන නිසා අපිට තව ගුවන්තොටුපොළකට බය නැතුව අතගහන්න පුළුවන් වගෙ තත්වෙක ඉඳල ... මුන් අතගහන හැම එකම පාඩුනෙ බන් ... :dull:

    මිහින් ලංකා එක කොහෙද බං ලාබ ලබන්නේ..? ශ්‍රි ලංකන් එකේ දේවල් උන් සල්ලි නොගෙව පාවිච්චි කරනවා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම :oo:
    ඔව් ඔව් මම හලාල් කෙස් එකට හම්බයෝන්ට ෆට්ට විරුද්දයි
    හැබැයි මේ වැඩේට ත් ෆට්ට විරුද්දයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලෙන් යවන්නේ බං... ශ්‍රී ලංකන් ඒවා ඔක්කොම එහෙන යවන්න තමයි ප්ලෑන් එක.. මත්තල නිසා ශ්‍රී ලන්කන් එකට බර ගානක් පාඩු වෙනවා...
    sri lankan එකේ මත්තලින් ‍යනකොට ෆියුල් අඩුවෙන් ඕන වෙන ෆ්ලයිට්නෙ බං ඒකට දාලා තියෙන්නෙ.. ඩුබායි යන එකටත් ඔය පැත්තෙන් ‍යන ප්‍රමානෙ හැටියට පාඩු වෙන්න නං බෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    reject හම්බ fish :P

    රත්නෙ ඕවා දැක්කෙත් නෑ, දන්නෙත් නෑ ලු.. :D

    :rofl:

    :oo: ඕවා මහින්ද මාමා ලකුණු දාගන්න කරන වැඩ මිසක්...... වෙන කිසිම ප්ලෑන් එකක් නෑ..... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sri lankan එකේ මත්තලින් ‍යනකොට ෆියුල් අඩුවෙන් ඕන වෙන ෆ්ලයිට්නෙ බං ඒකට දාලා තියෙන්නෙ.. ඩුබායි යන එකටත් ඔය පැත්තෙන් ‍යන ප්‍රමානෙ හැටියට පාඩු වෙන්න නං බෑ..

    ඔය කියා තරම් සෙනගක් නෑ බං... වයිෆ්ගේ යාලුවෝ යනවනේ... එක දවසක් 3 දෙනයිලු නැග්ගේ.. ඕක take off එකටයි landing එකටයි තමයි ගොඩක් fuel යන්නේ.. ඉතිං 3 දෙනෙක් ගන්න අමුතුවෙන් මත්තල යන එක පාඩු නැද්ද...? එතකොට flying hours ගාන වැඩි වෙනවා.. ඔය ඔක්කොටම staff එකට ගෙවන්න ඕනේ.. මත්තල හදන්න නෙමෙයි තිබ්බෙ... කටුනායක වැඩි දියුනු කරන්න... කටුනායක තියෙන සමහර දේවල් මත්තලට ගලවන් ගිහිල්ලා... මෙහේ ස්ටාෆ් එහේ වැඩ... මෙහෙට කට්ටිය අඩුවෙලා.. සෙනග පෙන්නන්න වරායෙ අය පඩි එක්ක මත්තලට දාලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලෙන් යවන්නේ බං... ශ්‍රී ලංකන් ඒවා ඔක්කොම එහෙන යවන්න තමයි ප්ලෑන් එක.. මත්තල නිසා ශ්‍රී ලන්කන් එකට බර ගානක් පාඩු වෙනවා...

    :yes: කොළඹ ඉන්න එකා මත්තල පලකෝ ප්ලේන් එකේ නගින්න....... :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඔව් මම හලාල් කෙස් එකට හම්බයෝන්ට ෆට්ට විරුද්දයි
    හැබැයි මේ වැඩේට ත් ෆට්ට විරුද්දයි

    :D ela ela

    මිහින් ලංකා එක කොහෙද බං ලාබ ලබන්නේ..? ශ්‍රි ලංකන් එකේ දේවල් උන් සල්ලි නොගෙව පාවිච්චි කරනවා..

    මම කිව්වෙ කලින් පටන්ගත්ත ව්‍යාපෘතියක් සර්ථක කරල පෙන්නල (මිහින් ලංකා වගෙ එකක්) තමයි ගුවන් තොටුපොළක් ගහන්න ඕන :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: කොළඹ ඉන්න එකා මත්තල පලකෝ ප්ලේන් එකේ නගින්න....... :lol:

    කටුනායකින් නග්ගලා... මත්තලින් බස්සලා.. දාගෙන... ආපහු මත්තලින් නග්ගනවා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D ela ela

    මම කිව්වෙ කලින් පටන්ගත්ත ව්‍යාපෘතියක් සර්ථක කරල පෙන්නල (මිහින් ලංකා වගෙ එකක්) තමයි ගුවන් තොටුපොළක් ගහන්න ඕන :baffled:

    ආ... ඒක මිසක්... :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sri lankan එකේ මත්තලින් ‍යනකොට ෆියුල් අඩුවෙන් ඕන වෙන ෆ්ලයිට්නෙ බං ඒකට දාලා තියෙන්නෙ.. ඩුබායි යන එකටත් ඔය පැත්තෙන් ‍යන ප්‍රමානෙ හැටියට පාඩු වෙන්න නං බෑ..

    මේ ... දැන් කටුණායක ඉඳල මත්තල ගිහින් ආවොත් duty free එකට access හම්බෙනවද :confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කියා තරම් සෙනගක් නෑ බං... වයිෆ්ගේ යාලුවෝ යනවනේ... එක දවසක් 3 දෙනයිලු නැග්ගේ.. ඕක take off එකටයි landing එකටයි තමයි ගොඩක් fuel යන්නේ.. ඉතිං 3 දෙනෙක් ගන්න අමුතුවෙන් මත්තල යන එක පාඩු නැද්ද...? එතකොට flying hours ගාන වැඩි වෙනවා.. ඔය ඔක්කොටම staff එකට ගෙවන්න ඕනේ.. මත්තල හදන්න නෙමෙයි තිබ්බෙ... කටුනායක වැඩි දියුනු කරන්න... කටුනායක තියෙන සමහර දේවල් මත්තලට ගලවන් ගිහිල්ලා... මෙහේ ස්ටාෆ් එහේ වැඩ... මෙහෙට කට්ටිය අඩුවෙලා.. සෙනග පෙන්නන්න වරායෙ අය පඩි එක්ක මත්තලට දාලා..
    එහෙම කරානම් යකෝ කෝටි තුන් හාරසීයක් කමිෂන් උබද දෙන්නේ :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුප්පත් මිනිස්සුන්ගේ බාගෙට කාල ගෙවන ටැක්ස් වලින් මුන් කරන නාස්තිය ට මුන්ට හෙන ගහන්න ඕනා බන්
     
    Status
    Not open for further replies.