බොරුවට අපේ ආණ්ඩුවට බනින්න එපා යකුනේ....
බලන්න මෙන්න ඇස් ඇරිලා....
මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය.
කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.
මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති.
විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.
සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.
(lankadeepa)

බලන්න මෙන්න ඇස් ඇරිලා....

රජය දඹුල්ලේ එළවළු ගනියි
දින තුනට කිලෝ ලක්ෂයක් කුණු බක්කියේ 2013 මාර්තු මස 31 13:22:20 | කාංචන කුමාර ආරියදාස
කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.
මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති.
විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.
සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.
(lankadeepa)

උඹමනෙ හම්බයන්ට බැන බැන හිටියෙ ... අවුරුදු කාලෙට වෙනස් වෙන්න බෑ එහෙම

කොළඹ ඉන්න එකා මත්තල පලකෝ ප්ලේන් එකේ නගින්න....... 