එහෙම හිටියත් සැපයි ඕයි කොස්වත්තෙං කවුපි කෙල්ලෙක් බදිනවට වඩා![]()
කොස්වත්තෙන් ජබුක්.... 

උඹ තියනවා වගේ නං නෑ..
අපි බොහොම සමාදානෙන් ඉන්නෙ![]()

මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....
අද පුදුම දවසක්නේ, එකා පිට එකා පෝලිමේ ලිඳේ....![]()

මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....
මටනම් පුද්ගලිකව cargills හොඳයි ගොඩක් offers තියෙනව ... keells ඒ හැටි මිළ අඩුවක් නෑ බඩු move වෙන්නෙත් නෑ ඉක්මණට

මමනම් යැවෙන්නේ නෑ මිනියෝ ඔය ලාෆ් සුපර්මාකට් වලට මොකද ළඟ පාතක එකක් නැති නිසා......
thnx...මටනම් පුද්ගලිකව cargills හොඳයි ගොඩක් offers තියෙනව ... keells ඒ හැටි මිළ අඩුවක් නෑ බඩු move වෙන්නෙත් නෑ ඉක්මණට
ඔව්, නේන්නං මේක කියල තියෙන්නේ කීල්ස් ගැන. මෙහෙ කීල්ස් නැහැ.බස්සෝ මිණියා ඇහුවේ ලාෆ් සුපර්මාකට් ගැන බං.........
හැබැයි cargills වල නැති සමහර දේවල් keells එකේ තියෙනවා.......

thnx...
ඒත් මෙහේ කාගිල්ස් එකේ දැන් හැමදාම වගේ බිල් වල අවුල් එනවා. බඩු අරන් කොනක ඉඳන් බිල චෙක් කරන්න ඕනි. වැඩේ කියන්නේ හැමදාම වැඩිපුර රුපියලක් හරි ගිහින් තියෙන්නේ අපෙන්. කවදාවත් උන්ට පාඩු වෙලා නැහැ. මම ළඟ ළඟ දවස් කීපයක්ම වැඩිපුර ගිය ඒවා රිෆන්ඩ් කරගත්ත.
මුන්ට පිස්සු හැදිලද බන් , නුවර වත්ත වටේට කාර්ගිල්ස් ඕපන් කරනවා මේ දවස් වලthnx...