


අම්මටසිරි මූ ෆන් එකට බඩුත් සප්ලයි කරනවා වගේ![]()
මම කිව්වා කියලා හිතා ගනින්...... 
මම කිව්වා කියලා හිතා ගනින්......
![]()

..මම හිතුව පිටිපස්සේ කාමර ගොඩක් තියෙන එකේ උඹ බිසිනොස් එක ප්‍රොමෝට් කරන්න අලුත් වැඩක් කරලා කියල 

කව්රු හරි දන්නවද $1000 ක් අඩුවට ගන්න තැනක් ?![]()

ඩොලර් 1000ක් ඩොලර් 900 කට වගේද...?![]()
එහෙමම නෑ බන් ටිකක් අඩුවට ගන්න තැනක් දන්නේ නැද්ද ?
වැල්ලවත්ත පැත්තේ පොට් බැලුවේ නැද්ද...? ඒත් හැබැයි ගොඩක් උන් කරන්නෙ ඩොලර් රුපියල් කරන එකනේ... රුපියල් ඩොලර් කරනකොට ගාන වැඩී තමයි... කොටුව පැත්තේ මනි එක්ස්චේන්ජ් වලින් අහලා බැලුවේ නැද්ද...?
වීසා එක නම් රෙඩි.. 11 යන්න තියෙන්නේ ..ඉක්මනට කර ගන්න ඕන බන්
දන්න කෙනෙක් ඉන්නවද කියල බැලුවේ ඒකයි !
තාම බැලුවේ නෑ බන් .. මෙලෝ ලබ්බකට ලැස්ති උනේ නෑ තාමවීසා එක නම් රෙඩි.. 11 යන්න තියෙන්නේ ..ඉක්මනට කර ගන්න ඕන බන්
දන්න කෙනෙක් ඉන්නවද කියල බැලුවේ ඒකයි !
![]()
අපිත් අනිත් ඒවා රුපියල් කරාට රුපියල් මාරු කරගන්නෙ නැහැනේ... TC ගන්න එක ලාබ නැද්ද..?
වැල්ලවත්තේ මුස්ලිම් පල්ලිය ඉස්සරහා තියෙනවා Prasanna කියලා money exchange එකක්... ඒකේ බලපං.. නොම්මරේ නම් දැන් මගේ ලඟ නෑ... හෙට දෙන්නම්..
අහන්න ඕනඕකුන් ගැන තමා කව්රුත් කියන්නේ .. නොම්මරේ නෙට් එකෙන් හොයා ගත්තාඅහන්න ඕන
