EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    58079_549116008444263_783662887_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මම කිව්වා කියලා හිතා ගනින්...... :angry:

    ඇයි යකෝ let's have some fun! කියල ගෑනු අතක් එක්ක දාල තියෙන්නේ :baffled::rolleyes: ..මම හිතුව පිටිපස්සේ කාමර ගොඩක් තියෙන එකේ උඹ බිසිනොස් එක ප්‍රොමෝට් කරන්න අලුත් වැඩක් කරලා කියල :P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්රු හරි දන්නවද $1000 ක් අඩුවට ගන්න තැනක් ? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමම නෑ බන් ටිකක් අඩුවට ගන්න තැනක් දන්නේ නැද්ද ?

    වැල්ලවත්ත පැත්තේ පොට් බැලුවේ නැද්ද...? ඒත් හැබැයි ගොඩක් උන් කරන්නෙ ඩොලර් රුපියල් කරන එකනේ... රුපියල් ඩොලර් කරනකොට ගාන වැඩී තමයි... කොටුව පැත්තේ මනි එක්ස්චේන්ජ් වලින් අහලා බැලුවේ නැද්ද...?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැල්ලවත්ත පැත්තේ පොට් බැලුවේ නැද්ද...? ඒත් හැබැයි ගොඩක් උන් කරන්නෙ ඩොලර් රුපියල් කරන එකනේ... රුපියල් ඩොලර් කරනකොට ගාන වැඩී තමයි... කොටුව පැත්තේ මනි එක්ස්චේන්ජ් වලින් අහලා බැලුවේ නැද්ද...?

    තාම බැලුවේ නෑ බන් .. මෙලෝ ලබ්බකට ලැස්ති උනේ නෑ තාම :baffled: වීසා එක නම් රෙඩි.. 11 යන්න තියෙන්නේ ..ඉක්මනට කර ගන්න ඕන බන් :baffled: දන්න කෙනෙක් ඉන්නවද කියල බැලුවේ ඒකයි !:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාම බැලුවේ නෑ බන් .. මෙලෝ ලබ්බකට ලැස්ති උනේ නෑ තාම :baffled: වීසා එක නම් රෙඩි.. 11 යන්න තියෙන්නේ ..ඉක්මනට කර ගන්න ඕන බන් :baffled: දන්න කෙනෙක් ඉන්නවද කියල බැලුවේ ඒකයි !:dull:

    අපිත් අනිත් ඒවා රුපියල් කරාට රුපියල් මාරු කරගන්නෙ නැහැනේ... TC ගන්න එක ලාබ නැද්ද..?
    වැල්ලවත්තේ මුස්ලිම් පල්ලිය ඉස්සරහා තියෙනවා Prasanna කියලා money exchange එකක්... ඒකේ බලපං.. නොම්මරේ නම් දැන් මගේ ලඟ නෑ... හෙට දෙන්නම්..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් අනිත් ඒවා රුපියල් කරාට රුපියල් මාරු කරගන්නෙ නැහැනේ... TC ගන්න එක ලාබ නැද්ද..?
    වැල්ලවත්තේ මුස්ලිම් පල්ලිය ඉස්සරහා තියෙනවා Prasanna කියලා money exchange එකක්... ඒකේ බලපං.. නොම්මරේ නම් දැන් මගේ ලඟ නෑ... හෙට දෙන්නම්..

    ඕකුන් ගැන තමා කව්රුත් කියන්නේ .. නොම්මරේ නෙට් එකෙන් හොයා ගත්තා :dull: අහන්න ඕන
     
    Status
    Not open for further replies.