EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොලෝසියට අහුනොවුනොත්, යුරාගේ අළුත් බිස්නස් එක නම් නැගල යයි.....:rolleyes:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක්වත් නැත්තේ, සති අන්තය හැමෝටම රෝමැන්ටික් වෙලා වගේ....:yes::love:
    මමත් යනවා එහෙනම්. සුබ රාත්‍රියක් හැමෝටම.....:cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොලෝසියට අහුනොවුනොත්, යුරාගේ අළුත් බිස්නස් එක නම් නැගල යයි.....:rolleyes:;)
    ඒක නම් ඇත්ත..ගේමක් නෑ..කාමර තුනක්ම තියෙනවා...:yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට...පට්ට කළුවරත් එක්ක එතන..:yes: මට නම් එතනට වෙන බිස්නස් අයිඩියා එකක් අවේම නෑ...:no::dull::rofl:
    අපෝ උඹනම් පොඩ්ඩක් කළුවර කාමරයක් පේන්න බෑ....:baffled:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ let's have some fun! කියල ගෑනු අතක් එක්ක දාල තියෙන්නේ :baffled::rolleyes: ..මම හිතුව පිටිපස්සේ කාමර ගොඩක් තියෙන එකේ උඹ බිසිනොස් එක ප්‍රොමෝට් කරන්න අලුත් වැඩක් කරලා කියල :P:lol:

    :rofl: හික් හික්...... පිස්සුද බං..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේ, එලකිරියට, කවුද අමාරු කාරයෝ වගයක් රිංගලා වගේ...... PM එනවා ඉවරයක් නෑ...... කියවන්නෙත් නෑ ඩිලීට් කරනවා මම දැන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    540116_368923959887021_1813069376_n.jpg
     
    Status
    Not open for further replies.