එකෙක්වත් නැත්තේ, සති අන්තය හැමෝටම රෝමැන්ටික් වෙලා වගේ....
මමත් යනවා එහෙනම්. සුබ රාත්‍රියක් හැමෝටම.....![]()

ඒක නම් ඇත්ත..ගේමක් නෑ..කාමර තුනක්ම තියෙනවා...පොලෝසියට අහුනොවුනොත්, යුරාගේ අළුත් බිස්නස් එක නම් නැගල යයි.....![]()


සිරාවට...පට්ට කළුවරත් එක්ක එතන..
මට නම් එතනට වෙන බිස්නස් අයිඩියා එකක් අවේම නෑ...


අපෝ උඹනම් පොඩ්ඩක් කළුවර කාමරයක් පේන්න බෑ....සිරාවට...පට්ට කළුවරත් එක්ක එතන..මට නම් එතනට වෙන බිස්නස් අයිඩියා එකක් අවේම නෑ...
![]()





haiyo libertyඅපෝ උඹනම් පොඩ්ඩක් කළුවර කාමරයක් පේන්න බෑ....![]()

කාමරේ දැක්ක ගමන්, ලයිට් නිමපු හෝල් එකේ බොක්ස් එක මතක්වෙලා වගේ.....haiyo liberty![]()



ඇයි යකෝ let's have some fun! කියල ගෑනු අතක් එක්ක දාල තියෙන්නේ..මම හිතුව පිටිපස්සේ කාමර ගොඩක් තියෙන එකේ උඹ බිසිනොස් එක ප්‍රොමෝට් කරන්න අලුත් වැඩක් කරලා කියල
![]()
හික් හික්...... පිස්සුද බං..... 
පොලෝසියට අහුනොවුනොත්, යුරාගේ අළුත් බිස්නස් එක නම් නැගල යයි.....![]()
මොකක්ද යකෝ මම නොදන්න අළුත් බිස්නස් එක.....?? 
කාමරේ දැක්ක ගමන්, ලයිට් නිමපු හෝල් එකේ බොක්ස් එක මතක්වෙලා වගේ.....![]()
ලිබර්ටියා ජබුක්....... 