EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • සුබ උදෑසයක් හොටු කුකුළනි...
    මෙන්න භයේ එළවළු මිළ හෝමගම පොලේ..........ගාන ඇත්තේ කිලෝවක් සදහා මිස 250ක් සදහා නොවන බව කරුණාවෙන් සළකන්න......:P:P

    අල - 80/=
    ලොකුළූණු-80/=
    රතු ළූණු - 100/=
    බෝංචි/වට්ටක්කා - 60/=
    කැරට් - 120/=
    ලීක්ස්/බීට් - 100/=
    පතෝල/වැටකොළු/බතල/මාළු මිරිස්/මල් ගෝව- 120/=
    ගෝවා - 80/=
    තක්කාලි - 60/=

    සඩියාට සහ යුරාට ගෝව මල් ගෙන ආවෙමි. තරි හොට්ටා ට කෝල් කල මුත් උත්තර නැති නිසා ගත්තේ නැත............:frown:

    mehen awith aran giyath padu natha :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාරයිනේ, අවුරුද්දට අඩුවෙලා.....:cool:
    මෙහේ, පොළ පැත්තේ ගිහින් බලන්න ඕනි...
    ඔය ගණන් වලට හම්බවෙයි කියල හිතන්න බෑ මෙහෙනම්.
    පොල් කොහොමද තවම 50 - 60 ද....:rolleyes:
    පොල් මගේ මිත්‍ර මාළඹේ තෙල්බඩා ස්ටෝස් වලින් අරං දෙන්නම් 30-40 අතරේ.............:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමගම අහල පහල ඉන්න උන් වරෙල්ලා හෝමගම පොලේ ඉරිදට. ගනන් අඩුය සහ අදුදන වෙළෙන්දන් ව සෙට් කරල දෙන්නම් ගන්න.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝමගම අහල පහල ඉන්න උන් වරෙල්ලා හෝමගම පොලේ ඉරිදට. ගනන් අඩුය සහ අදුදන වෙළෙන්දන් ව සෙට් කරල දෙන්නම් ගන්න.............

    :oo: කිඹුලෙක් සමග හෝමාගම පොලට යන්න ඕනා දවසක..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොල් මගේ මිත්‍ර මාළඹේ තෙල්බඩා ස්ටෝස් වලින් අරං දෙන්නම් 30-40 අතරේ.............:P
    :oo::baffled:
    ඔහෙන් ගෙනත් විකුන්න නම් හොඳ ගානක් හොයාගන්න තිබුන...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ලොස් බං...... :( නැත්තෙමත් නෑ..... ඒත් ඈත්තෙත් නෑ..... :(

    අර ගෝතයෝ මෙලෝ රහක් නැති ලදරම් අඩුවට දෙනවා...... :rofl:

    :baffled::dull: ආතතිය..... :baffled:

    ඔහොම ඉඳලා හරියන්නේ නෑ එහෙනම්... මොකක් හරි වැඩක් කරන්න වෙයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම ඉඳලා හරියන්නේ නෑ එහෙනම්... මොකක් හරි වැඩක් කරන්න වෙයි...
    කලින් ම අහපං බෝඩ් එක දැම්ම ද කියලා....අර බාලගිරි දෝසෙ හැදිච්ච...........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලින් ම අහපං බෝඩ් එක දැම්ම ද කියලා....අර බාලගිරි දෝසෙ හැදිච්ච...........

    ඒක උගෙං අහලා වැඩක් නැති නිසා ඇහුවේ නෑ... උත්තරේ නෑ කියලා දන්නවා... මූ මෙහේ කෑ ගැහුවට බිස්නස් එන්නෙ නැහනෙ.. ඕක අපි හරි එකතු වෙලා හයි කරලා දාමු බං..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුලණි උඹලාට කෙසේද.......?

    මමනම් ඇඩ්‍රස් ලොස් ම වී සිටිමි....... සේද්දේ උණක් සෑදී පට්ටම අමාරුය....... දණහිස් රිදෙනවා ඉවසන්නම බැරිය....... :dull::dull::dull:
     
    හෆොයි........
    මල්ගෝවා කිලෝවකුත් ග්‍රෑම් 200 මට ම කන්න වේවි ද??????
     
    මොකෝ සීන් එක..? අද ගෙදරද..?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි........
    මල්ගෝවා කිලෝවකුත් ග්‍රෑම් 200 මට ම කන්න වේවි ද??????

    සේද්දක් කතා නොකරව උණ යකාට ගියදෙන් මට මගේ මල්ගෝවා ටික ඕනේ හරිය........ හෙට හවසට මම බඩු ටික රැගෙන යන්නට පැමිනෙමි......... :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ සීන් එක..? අද ගෙදරද..?

    සෙනසුරාදා උදේ ඉඳං කිම්බුහුං ගියා හරියට නිකන් කිම්බුහුං යවලා ගිනස් රෙකොර්ඩ් තියන්න වගේ..... ඊටපස්සේ සෙනසුරාද රෑ උණ හැදුණා හම්මෝ ඇඟ රිදෙනවා දණිස් රිදෙනවා හරියට නිකං ඇඟ උඩින ගල් රෝලක් ගිහින් වගේ...... බෙහෙත් ගත්තා ඒත් ඇඟේ අමාරුව එහෙමම වගේ......

    මොන ගෙදරද....... අදත් වැඩට එන්න වුනා......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම ඉඳලා හරියන්නේ නෑ එහෙනම්... මොකක් හරි වැඩක් කරන්න වෙයි...

    :yes: Hand Bill ටිකක් බෙදන්න ඉන්නේ..... :D

    කලින් ම අහපං බෝඩ් එක දැම්ම ද කියලා....අර බාලගිරි දෝසෙ හැදිච්ච...........

    :baffled::dull:

    ඒක උගෙං අහලා වැඩක් නැති නිසා ඇහුවේ නෑ... උත්තරේ නෑ කියලා දන්නවා... මූ මෙහේ කෑ ගැහුවට බිස්නස් එන්නෙ නැහනෙ.. ඕක අපි හරි එකතු වෙලා හයි කරලා දාමු බං..

    :oo: මේ සතියේ වැඩේ කරලා දෙනවා කිව්වා...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙනසුරාදා උදේ ඉඳං කිම්බුහුං ගියා හරියට නිකන් කිම්බුහුං යවලා ගිනස් රෙකොර්ඩ් තියන්න වගේ..... ඊටපස්සේ සෙනසුරාද රෑ උණ හැදුණා හම්මෝ ඇඟ රිදෙනවා දණිස් රිදෙනවා හරියට නිකං ඇඟ උඩින ගල් රෝලක් ගිහින් වගේ...... බෙහෙත් ගත්තා ඒත් ඇඟේ අමාරුව එහෙමම වගේ......

    මොන ගෙදරද....... අදත් වැඩට එන්න වුනා......:baffled:

    මොන වැඩද..? නිවාඩුවක් දාන්න තිබ්බනේ.... :oo:
     
    Status
    Not open for further replies.