සුබ උදෑසයක් හොටු කුකුළනි...
මෙන්න භයේ එළවළු මිළ හෝමගම පොලේ..........ගාන ඇත්තේ කිලෝවක් සදහා මිස 250ක් සදහා නොවන බව කරුණාවෙන් සළකන්න......
අල - 80/=
ලොකුළූණු-80/=
රතු ළූණු - 100/=
බෝංචි/වට්ටක්කා - 60/=
කැරට් - 120/=
ලීක්ස්/බීට් - 100/=
පතෝල/වැටකොළු/බතල/මාළු මිරිස්/මල් ගෝව- 120/=
ගෝවා - 80/=
තක්කාලි - 60/=
සඩියාට සහ යුරාට ගෝව මල් ගෙන ආවෙමි. තරි හොට්ටා ට කෝල් කල මුත් උත්තර නැති නිසා ගත්තේ නැත............![]()
mehen awith aran giyath padu natha



කිඹුලෙක් සමග හෝමාගම පොලට යන්න ඕනා දවසක..... 

හරි හරි අවුලක් නෑ......
නැත්තෙමත් නෑ..... ඒත් ඈත්තෙත් නෑ..... 