20 රිවස්ටන් ගිහින් 21 නුවරඑළියේ යන්න හරි, 20 නුවරඑළියේ ගිහින් 21 රිවස්ටන් යන්න හරි දාගමුද.....

සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!![]()
ලබන අවුරුද්ද වෙනකොට හැම පුද්ගලික බස් එකක්ම එකම පාටකින් පාටකරන්න කියල නේද තියෙන්නේ. (කහ වගේ මතක)ඔව් බං..... ආයේ පේන්ට් කරන්න බර ගානක් යනවා..... අනික වෙලාව.....


මම හිතාගෙන හිටියේ මෙහෙම වෙන්නේ මට විතරයි කියල....
අවුලක් නෑ, බලනකොට තව කට්ටිය ඉන්නවා....
17දහස් ගානක රෙද්දවල් ගත්ත. මට මොකුත් ගන්න බැරිවුනා.
දැන් ඉතින් තව උන්ට එහෙමයි කියල හිත හදාගන්න පුළුවනි....![]()
හැමෝටම ඔය සෙතේ තමා බං......
මේ යන්තම් රෙදි කෑල්ලකුත් මේ දවස් වල 900යි 1000යි බං....... 
20 රිවස්ටන් ගිහින් 21 නුවරඑළියේ යන්න හරි, 20 නුවරඑළියේ ගිහින් 21 රිවස්ටන් යන්න හරි දාගමුද.....![]()
සෙනසුරාදා ඉරිදා නම් හොදයි.....
ඒත් දැන් මේ දවස් ටිකේ පොලොන්නරු ට්‍රිප ගිහින් ආවට පස්සේ මගේ පොකට් එක හිස්...... 

ඒක තමයි කියන්නේ හුනු ටිකක් ගාලා දාපං කියලා.. ඇටබෝල වලට තමඉ පේන්ට් ගහන්නේ... හොඳ මෙටලික් පේන්ට්...![]()
එලවගන්න බැරි ඈටබෝලේ...... 
අර ත්‍රෙඩ් එක වහලා![]()
![]()
දුක තමා බං..... මම බම්ප් එකක් දාලා, ඌට හොදටම රිදුනා.....
අන්න මැට්ටා එකෙනුත් අද ත්‍රෙඩ් එකක් දාලා, ඈදගෙන නෑවා...... 
දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....රෙදි අදින්නෙ නැතිව හිටපල්ලා

හැමෝටම ඔය සෙතේ තමා බං......
මේ යන්තම් රෙදි කෑල්ලකුත් මේ දවස් වල 900යි 1000යි බං.......
![]()


ලබන අවුරුද්ද වෙනකොට හැම පුද්ගලික බස් එකක්ම එකම පාටකින් පාටකරන්න කියල නේද තියෙන්නේ. (කහ වගේ මතක)![]()
මුන්ට පිස්සු බං.... මතකනේ එක පාරකුත්, ඉස්සරහයි, පස්සෙයි කහ පාටින් පේන්ට් කරන සීන් එකක් බස් වලට ආවා..... විකාර වැඩ...... 
තෙල් වියදම තිබුනම මදැයි....සෙනසුරාදා ඉරිදා නම් හොදයි.....
ඒත් දැන් මේ දවස් ටිකේ පොලොන්නරු ට්‍රිප ගිහින් ආවට පස්සේ මගේ පොකට් එක හිස්......
![]()

