EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    20 රිවස්ටන් ගිහින් 21 නුවරඑළියේ යන්න හරි, 20 නුවරඑළියේ ගිහින් 21 රිවස්ටන් යන්න හරි දාගමුද.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර ත්‍රෙඩ් එක වහලා:P
    2.gif
    අපරාදේ නේද...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් බං..... ආයේ පේන්ට් කරන්න බර ගානක් යනවා..... අනික වෙලාව.....
    ලබන අවුරුද්ද වෙනකොට හැම පුද්ගලික බස් එකක්ම එකම පාටකින් පාටකරන්න කියල නේද තියෙන්නේ. (කහ වගේ මතක):oo::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතාගෙන හිටියේ මෙහෙම වෙන්නේ මට විතරයි කියල....
    අවුලක් නෑ, බලනකොට තව කට්ටිය ඉන්නවා....
    17දහස් ගානක රෙද්දවල් ගත්ත. මට මොකුත් ගන්න බැරිවුනා.:baffled:
    දැන් ඉතින් තව උන්ට එහෙමයි කියල හිත හදාගන්න පුළුවනි....:dull:

    :D හැමෝටම ඔය සෙතේ තමා බං...... :( මේ යන්තම් රෙදි කෑල්ලකුත් මේ දවස් වල 900යි 1000යි බං....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    20 රිවස්ටන් ගිහින් 21 නුවරඑළියේ යන්න හරි, 20 නුවරඑළියේ ගිහින් 21 රිවස්ටන් යන්න හරි දාගමුද.....:rolleyes:

    :oo: සෙනසුරාදා ඉරිදා නම් හොදයි..... :yes: ඒත් දැන් මේ දවස් ටිකේ පොලොන්නරු ට්‍රිප ගිහින් ආවට පස්සේ මගේ පොකට් එක හිස්...... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි කියන්නේ හුනු ටිකක් ගාලා දාපං කියලා.. ඇටබෝල වලට තමඉ පේන්ට් ගහන්නේ... හොඳ මෙටලික් පේන්ට්... :P

    :frown: :angry: එලවගන්න බැරි ඈටබෝලේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ත්‍රෙඩ් එක වහලා:P
    2.gif

    :yes: දුක තමා බං..... මම බම්ප් එකක් දාලා, ඌට හොදටම රිදුනා..... :lol: අන්න මැට්ටා එකෙනුත් අද ත්‍රෙඩ් එකක් දාලා, ඈදගෙන නෑවා...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( රෙදි අදින්නෙ නැතිව හිටපල්ලා
    දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හැමෝටම ඔය සෙතේ තමා බං...... :( මේ යන්තම් රෙදි කෑල්ලකුත් මේ දවස් වල 900යි 1000යි බං....... :angry:
    :yes:
    මෙලෝ වටිනාකමක් පේන්නෙත් නැති චීත්ත කෑලි වගේ ඒවා තියෙන්නේ. ගාන....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබන අවුරුද්ද වෙනකොට හැම පුද්ගලික බස් එකක්ම එකම පාටකින් පාටකරන්න කියල නේද තියෙන්නේ. (කහ වගේ මතක):oo::rolleyes:

    :frown: මුන්ට පිස්සු බං.... මතකනේ එක පාරකුත්, ඉස්සරහයි, පස්සෙයි කහ පාටින් පේන්ට් කරන සීන් එකක් බස් වලට ආවා..... විකාර වැඩ...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: සෙනසුරාදා ඉරිදා නම් හොදයි..... :yes: ඒත් දැන් මේ දවස් ටිකේ පොලොන්නරු ට්‍රිප ගිහින් ආවට පස්සේ මගේ පොකට් එක හිස්...... :baffled::dull:
    තෙල් වියදම තිබුනම මදැයි....;):rolleyes:
     
    Status
    Not open for further replies.