EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මුන්ට පිස්සු බං.... මතකනේ එක පාරකුත්, ඉස්සරහයි, පස්සෙයි කහ පාටින් පේන්ට් කරන සීන් එකක් බස් වලට ආවා..... විකාර වැඩ...... :angry:
    පේන්ට් එකට යන වියදමෙන් බාගයක් හරි ඉල්ලපල්ලා, මේක හරි මගුලක්නේ....:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....:P

    :rofl: තුන සෙට් වෙයි හොදේ...... :P

    :yes:
    මෙලෝ වටිනාකමක් පේන්නෙත් නැති චීත්ත කෑලි වගේ ඒවා තියෙන්නේ. ගාන....:baffled:

    :yes: කතා කරලා වැඩක් නෑ...... :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....:P
    :rofl::rofl: මමත්
    :yes: දුක තමා බං..... මම බම්ප් එකක් දාලා, ඌට හොදටම රිදුනා..... :lol: අන්න මැට්ටා එකෙනුත් අද ත්‍රෙඩ් එකක් දාලා, ඈදගෙන නෑවා...... :P
    :rofl::rofl: දැක්කා අර ලිද උබලගෙ ගෙදර එකද බන් උබ හැම තැනම දාන්නෙ
    මොකක් ගැනද දාලා තියෙන්නෙ අද?
    :frown: ආස්චර්ය...... :baffled: :dull:

    මහින්ද මහත්තයාගෙ:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෙල් වියදම තිබුනම මදැයි....;):rolleyes:

    :oo: කිලෝ මීටර් 700ක් විතර වැටෙනවා මේ පාර පොලොන්නරු ට්‍රිප.... පාසිකුඩා පැත්තෙත් යන්න කියලා බැලුවේ.... දෙයියනේ කියලා, 15Km Per Litter වැඩ කරොත් ඈති...... :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000232.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේන්ට් එකට යන වියදමෙන් බාගයක් හරි ඉල්ලපල්ලා, මේක හරි මගුලක්නේ....:frown:

    :oo: දෙයි ලබ්බක්..... :angry: ඔය කලින් පාර පේන්ට් සීන් එක ආව වෙලාවෙත්, අපි බේරිලා හිටියා..... මාස 6ක් වත් ගියේ නෑ..... ඒ කතාව අහෝසි..... පේන්ට් කරපු උන්..... මේ නීති හදපු උන්ගේ....... :frown::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: මමත්

    :rofl::rofl: දැක්කා අර ලිද උබලගෙ ගෙදර එකද බන් උබ හැම තැනම දාන්නෙ
    මොකක් ගැනද දාලා තියෙන්නෙ අද?


    මහින්ද මහත්තයාගෙ:cool:

    :rofl:

    :oo: ගූගල් කරහම එන ලිදක් ඒක..... :yes: අදත් මොකක්ද මගුලක් දාලා තිබ්බා..... ඒකෙනුත් ඌ ලිදේ...... :lol:

    :frown: :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මේ දැන් පොඩ්ඩකට කලින් කිඹුලා මාමගේ සහායිකාවක් මට ඇමතුවානේ...... (තව පොඩ්ඩෙන් වලිගෙ පාගා ගන්නවා මේ කිඹුලාගේ නෝනා කියලා.......:P)

    මම - ගුඩ් මෝනිං කිම්බුලෝ.......

    එහෙං - හෙලෝ මේ..... (හුටා! කවුද යකෝ මේ ගෑනු කටහඬ කිඹුලාගේ නෝනාවත්ද....?:baffled:) අපේ සෑර් කිව්වා (ඔන්න අපේ සෑර් කිව්වම තමා මීටර් වුනේ මේ සහයිකාව කියලා.....) හාල් ටිකයි මල් ගෝවා ටිකයි ගෙනියන්න 6 ට කලින් එන්න කියලා.....

    මම - හරි හරි මම එන්නම්...... සෑර් ගෙන් අහලා කියන්න ගාන කියද කියලා ඔක්කොටම.......

    එහෙං - මේ........ මෙන්න ගණන් අහනවා....... (ආයෙත් හුටා! යකෝ බැඳපු මනුස්සයාට කතාකරනවා වගේනේ......:baffled:, ඊට පස්සේ ඔන්න කිඹුලා හාල් වල ගණන් කිව්වා කියන්නයි කියලා.....) හාල් වලට මෙන්න මේ ගාන වෙන්නේ.......

    මම - හරි එක හරි...... එතකොට මල් ගෝවා වලට........ ඒවා නිකන්ද......?

    එහෙං - ආහ්හ් ඔව් ඔව් ඒවා නිකං........ :baffled::baffled::baffled::oo:(සහයිකාව ගණනේද මන්දා...... :P)
     
    Status
    Not open for further replies.