පේන්ට් එකට යන වියදමෙන් බාගයක් හරි ඉල්ලපල්ලා, මේක හරි මගුලක්නේ....මුන්ට පිස්සු බං.... මතකනේ එක පාරකුත්, ඉස්සරහයි, පස්සෙයි කහ පාටින් පේන්ට් කරන සීන් එකක් බස් වලට ආවා..... විකාර වැඩ......
![]()

පේන්ට් එකට යන වියදමෙන් බාගයක් හරි ඉල්ලපල්ලා, මේක හරි මගුලක්නේ....මුන්ට පිස්සු බං.... මතකනේ එක පාරකුත්, ඉස්සරහයි, පස්සෙයි කහ පාටින් පේන්ට් කරන සීන් එකක් බස් වලට ආවා..... විකාර වැඩ......
![]()

දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....![]()
තුන සෙට් වෙයි හොදේ...... 
මෙලෝ වටිනාකමක් පේන්නෙත් නැති චීත්ත කෑලි වගේ ඒවා තියෙන්නේ. ගාන....![]()
කතා කරලා වැඩක් නෑ...... 
දවල්ට අඳින්න වෙනවනේ බන්, ගණන් නිසා රෑට නම් අඳින්නේ නෑ....![]()

මමත්දුක තමා බං..... මම බම්ප් එකක් දාලා, ඌට හොදටම රිදුනා.....
අන්න මැට්ටා එකෙනුත් අද ත්‍රෙඩ් එකක් දාලා, ඈදගෙන නෑවා......
![]()

දැක්කා අර ලිද උබලගෙ ගෙදර එකද බන් උබ හැම තැනම දාන්නෙආස්චර්ය......
![]()
![]()

තෙල් වියදම තිබුනම මදැයි....![]()
කිලෝ මීටර් 700ක් විතර වැටෙනවා මේ පාර පොලොන්නරු ට්‍රිප.... පාසිකුඩා පැත්තෙත් යන්න කියලා බැලුවේ.... දෙයියනේ කියලා, 15Km Per Litter වැඩ කරොත් ඈති...... 
පේන්ට් එකට යන වියදමෙන් බාගයක් හරි ඉල්ලපල්ලා, මේක හරි මගුලක්නේ....![]()
දෙයි ලබ්බක්.....
ඔය කලින් පාර පේන්ට් සීන් එක ආව වෙලාවෙත්, අපි බේරිලා හිටියා..... මාස 6ක් වත් ගියේ නෑ..... ඒ කතාව අහෝසි..... පේන්ට් කරපු උන්..... මේ නීති හදපු උන්ගේ....... 

මමත්
දැක්කා අර ලිද උබලගෙ ගෙදර එකද බන් උබ හැම තැනම දාන්නෙ
මොකක් ගැනද දාලා තියෙන්නෙ අද?
මහින්ද මහත්තයාගෙ![]()

ගූගල් කරහම එන ලිදක් ඒක.....
අදත් මොකක්ද මගුලක් දාලා තිබ්බා..... ඒකෙනුත් ඌ ලිදේ......

ගූගල් කරහම එන ලිදක් ඒක.....
අදත් මොකක්ද මගුලක් දාලා තිබ්බා..... ඒකෙනුත් ඌ ලිදේ......
![]()
![]()
![]()

අද ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ මට විතරද......??![]()
මෙහෙනම් අවුලක් නෑ.....
මෙහේ SLT ත අවුල්..... හම්බසලාටුත් අවුල්...... මොබිටෙලුත් අවුල්...... බොසාට මල පැනලා ඒකට...... 
)
) අපේ සෑර් කිව්වා (ඔන්න අපේ සෑර් කිව්වම තමා මීටර් වුනේ මේ සහයිකාව කියලා.....) හාල් ටිකයි මල් ගෝවා ටිකයි ගෙනියන්න 6 ට කලින් එන්න කියලා.....
, ඊට පස්සේ ඔන්න කිඹුලා හාල් වල ගණන් කිව්වා කියන්නයි කියලා.....) හාල් වලට මෙන්න මේ ගාන වෙන්නේ....... 

(සහයිකාව ගණනේද මන්දා......
)