EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes: මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585

    :frown: අපේ බොසාගේ වාහනේ පාට සහ ජාතියම එකක්..... මට නම් අල්ලන්නේ නෑ..... මගේ හීනේ නම් ඉතින්...... මේකක් තමා....... :love::love:

    images

    :love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලිය ගෙවන්න වෙන්නේ එතකොට ලාභයෙන් තමයි....... :oo::no::no:

    :( ඒකනේ බං වැඩේ..... දැන් මුන් සති දෙකක් පරක්කු කරහම, පොලිය වැඩී, ලැබෙන ලාභෙට වඩා........ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අපේ බොසාගේ වාහනේ පාට සහ ජාතියම එකක්..... මට නම් අල්ලන්නේ නෑ..... මගේ හීනේ නම් ඉතින්...... මේකක් තමා....... :love::love:

    images

    :love::love::love::love:

    බොසා ඒක විකුනන්නේ නැද්ද අහලා බලපන්........ :rolleyes: අපේ එකාට නම් තියෙන්නේ REXTON එකක්...... වාහනේ එහෙං මෙහෙන් වැඩි ටික ගානට තලාගෙන තියෙන්නේ ඒක ඒක ඒවායේ වද්දලාම........

    ඕවා ගැස්සේනවානේ බං මාර විදියට......... මටනං අල්ලන්නේ නෑ ලොරි වගේ පිටිපස්සේ බක්කියකුත් එක්ක.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසා ඒක විකුනන්නේ නැද්ද අහලා බලපන්........ :rolleyes: අපේ එකාට නම් තියෙන්නේ REXTON එකක්...... වාහනේ එහෙං මෙහෙන් වැඩි ටික ගානට තලාගෙන තියෙන්නේ ඒක ඒක ඒවායේ වද්දලාම........

    ඕවා ගැස්සේනවානේ බං මාර විදියට......... මටනං අල්ලන්නේ නෑ ලොරි වගේ පිටිපස්සේ බක්කියකුත් එක්ක.......

    :oo: අපේ බොසාගෙත් කලින් තිබ්බේ රෙක්ස්ටන් එකක්...... ඒක කුඩු වෙන්න හැපිලා, හදලා විකුණුවා..... :P දැන් තියෙන්නේ ඕකක්...... ඒකත් වැදිලා තියෙනවා මම හිතන්නේ...... හොරාටම හදලා තියෙන්නේ දැන්........ :yes:

    :oo: :frown: ලොරියක් වගේ වැඩ ගන්න තමා ඕකක් ගන්නේ මම නම්..... :yes: බලපන්, පිටිපස්සේ බක්කියේ, 900 X 20 ටයර් දාගෙන යන්න පුලුවන්..... ඕනා නම් බස් එකක් අදින්න පුලුවන්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අපේ බොසාගෙත් කලින් තිබ්බේ රෙක්ස්ටන් එකක්...... ඒක කුඩු වෙන්න හැපිලා, හදලා විකුණුවා..... :P දැන් තියෙන්නේ ඕකක්...... ඒකත් වැදිලා තියෙනවා මම හිතන්නේ...... හොරාටම හදලා තියෙන්නේ දැන්........ :yes:

    :oo: :frown: ලොරියක් වගේ වැඩ ගන්න තමා ඕකක් ගන්නේ මම නම්..... :yes: බලපන්, පිටිපස්සේ බක්කියේ, 900 X 20 ටයර් දාගෙන යන්න පුලුවන්..... ඕනා නම් බස් එකක් අදින්න පුලුවන්...... :P

    අපේ ඒකත් මේක විකුනන්න හදන්නේ දැන් වෙන මොකක්ද එකකට හිත ගිහිං...... පිටිපස්සේ දකුණු පැත්තේ shock ඒක ගිහිං හම්මා පට්ට සැප වලක වැටෙද්දී...... ඒ මදිවට යද්දී නෑ ට්‍රැෆික් එකක එහෙම නවත්තලා තියෙද්දී කළුදුම පිටවෙනවා විලිලජ්ජාවයි........ මොකක්ද සෙන්සර් එකක් ගිහිල්ලලු......

    බස් අදින්න මේකෙන්....... හිහි උඹලා 900 X 20 ටයර් වුනාට අපි මෙහෙ පාවිච්චිය 1000 X 20 ටයර්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කහට තේ වලට ගෑස්ට්‍රික් වැඩි වෙනවා...... :(

    ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ.......

    මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඒකත් මේක විකුනන්න හදන්නේ දැන් වෙන මොකක්ද එකකට හිත ගිහිං...... පිටිපස්සේ දකුණු පැත්තේ shock ඒක ගිහිං හම්මා පට්ට සැප වලක වැටෙද්දී...... ඒ මදිවට යද්දී නෑ ට්‍රැෆික් එකක එහෙම නවත්තලා තියෙද්දී කළුදුම පිටවෙනවා විලිලජ්ජාවයි........ මොකක්ද සෙන්සර් එකක් ගිහිල්ලලු......

    බස් අදින්න මේකෙන්....... හිහි උඹලා 900 X 20 ටයර් වුනාට අපි මෙහෙ පාවිච්චිය 1000 X 20 ටයර්......

    :oo: රෙක්ස්ටන් නම් ලෙඩ ගොඩවල් මම හිතන්නේ..... :(

    1000 X 20 දැන් ගන්නේ නෑ...... බස් එකෙන් බහින අයට අමාරුයි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: රෙක්ස්ටන් නම් ලෙඩ ගොඩවල් මම හිතන්නේ..... :(

    1000 X 20 දැන් ගන්නේ නෑ...... බස් එකෙන් බහින අයට අමාරුයි.....

    ගත්තු ගමන් හොඳයි...... ඒ දවස වල ලොක්ක කිව්වෙත් ජපන් වෙහිකල් එකක් වගේ හොඳයි කියලා....... දැන් එකේ අනිත් පැත්ත.......

    අපේ කම්පැනි එකේ ප්‍රයිම් මුවර් වලටයි ට්‍රේලර් වලටයි දාන්නේ 1000 X 20 සයිස් ඒක...... බස් වලට කොහොමත් උස වැඩිනේ මේ සයිස් ඒක...... මොනවද දාන ටයර් බ්‍රෑන්ඩ් ඒක.......?
     
    kingdewi

    Well-known member
  • ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ.......

    මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා...... :)

    ah malliiii:cool:
     
    Status
    Not open for further replies.