මෙන්න ඉතිං මගේ හීනේ...... හීනේ හීනයක්ම පමණි කරගන්න නම් අදහසක් නෑ....... http://www.autolanka.com/ad.asp?ID=114585
අපේ බොසාගේ වාහනේ පාට සහ ජාතියම එකක්..... මට නම් අල්ලන්නේ නෑ..... මගේ හීනේ නම් ඉතින්...... මේකක් තමා....... 

කෑවෙමි...... දවල්ටද රෑටද මන්දා.....
![]()
පොලිය ගෙවන්න වෙන්නේ එතකොට ලාභයෙන් තමයි.......![]()
ඒකනේ බං වැඩේ..... දැන් මුන් සති දෙකක් පරක්කු කරහම, පොලිය වැඩී, ලැබෙන ලාභෙට වඩා........ 
අපේ බොසාගේ වාහනේ පාට සහ ජාතියම එකක්..... මට නම් අල්ලන්නේ නෑ..... මගේ හීනේ නම් ඉතින්...... මේකක් තමා.......
![]()
![]()
![]()
අපේ එකාට නම් තියෙන්නේ REXTON එකක්...... වාහනේ එහෙං මෙහෙන් වැඩි ටික ගානට තලාගෙන තියෙන්නේ ඒක ඒක ඒවායේ වද්දලාම........තේ එකකුත් ඔය එක්කම බීපන් එතකොට ටී ටයිම් ඒකට බත් කාලා තේ බිව්වා වගේ තමයි.......
මම කහට තේ නම් බොන්නේ නෑ.....

ඒකනේ බං වැඩේ..... දැන් මුන් සති දෙකක් පරක්කු කරහම, පොලිය වැඩී, ලැබෙන ලාභෙට වඩා........
![]()

බොසා ඒක විකුනන්නේ නැද්ද අහලා බලපන්........අපේ එකාට නම් තියෙන්නේ REXTON එකක්...... වාහනේ එහෙං මෙහෙන් වැඩි ටික ගානට තලාගෙන තියෙන්නේ ඒක ඒක ඒවායේ වද්දලාම........
ඕවා ගැස්සේනවානේ බං මාර විදියට......... මටනං අල්ලන්නේ නෑ ලොරි වගේ පිටිපස්සේ බක්කියකුත් එක්ක.......
අපේ බොසාගෙත් කලින් තිබ්බේ රෙක්ස්ටන් එකක්...... ඒක කුඩු වෙන්න හැපිලා, හදලා විකුණුවා.....
දැන් තියෙන්නේ ඕකක්...... ඒකත් වැදිලා තියෙනවා මම හිතන්නේ...... හොරාටම හදලා තියෙන්නේ දැන්........
ලොරියක් වගේ වැඩ ගන්න තමා ඕකක් ගන්නේ මම නම්.....
බලපන්, පිටිපස්සේ බක්කියේ, 900 X 20 ටයර් දාගෙන යන්න පුලුවන්..... ඕනා නම් බස් එකක් අදින්න පුලුවන්...... 
මම කහට තේ නම් බොන්නේ නෑ.....
![]()
![]()
කහට තේ බිපිය..... කිරි තේ බිව්වම සෙම තමයි හැදෙන්නේ ටික ටික.........
කහට තේ වලට ගෑස්ට්‍රික් වැඩි වෙනවා...... 
අපේ බොසාගෙත් කලින් තිබ්බේ රෙක්ස්ටන් එකක්...... ඒක කුඩු වෙන්න හැපිලා, හදලා විකුණුවා.....
දැන් තියෙන්නේ ඕකක්...... ඒකත් වැදිලා තියෙනවා මම හිතන්නේ...... හොරාටම හදලා තියෙන්නේ දැන්........
![]()
![]()
ලොරියක් වගේ වැඩ ගන්න තමා ඕකක් ගන්නේ මම නම්.....
බලපන්, පිටිපස්සේ බක්කියේ, 900 X 20 ටයර් දාගෙන යන්න පුලුවන්..... ඕනා නම් බස් එකක් අදින්න පුලුවන්......
![]()
කහට තේ වලට ගෑස්ට්‍රික් වැඩි වෙනවා......
![]()

අපේ ඒකත් මේක විකුනන්න හදන්නේ දැන් වෙන මොකක්ද එකකට හිත ගිහිං...... පිටිපස්සේ දකුණු පැත්තේ shock ඒක ගිහිං හම්මා පට්ට සැප වලක වැටෙද්දී...... ඒ මදිවට යද්දී නෑ ට්‍රැෆික් එකක එහෙම නවත්තලා තියෙද්දී කළුදුම පිටවෙනවා විලිලජ්ජාවයි........ මොකක්ද සෙන්සර් එකක් ගිහිල්ලලු......
බස් අදින්න මේකෙන්....... හිහි උඹලා 900 X 20 ටයර් වුනාට අපි මෙහෙ පාවිච්චිය 1000 X 20 ටයර්......
රෙක්ස්ටන් නම් ලෙඩ ගොඩවල් මම හිතන්නේ.....
සුදුවෑන් plsssssssssssssරෙක්ස්ටන් නම් ලෙඩ ගොඩවල් මම හිතන්නේ.....
![]()
1000 X 20 දැන් ගන්නේ නෑ...... බස් එකෙන් බහින අයට අමාරුයි.....
රෙක්ස්ටන් නම් ලෙඩ ගොඩවල් මම හිතන්නේ.....
![]()
1000 X 20 දැන් ගන්නේ නෑ...... බස් එකෙන් බහින අයට අමාරුයි.....
මයික්‍රෝ රෙක්ස්ටන් වලට බැනලා උබ ලෑස්ති නැත්නම් අහවල් එකකටදඇයි ඒ මොකෝ.......?

ඉතිං බං ගෑස්ට්‍රික් හදාගන්නේ නැති විදියට හිටියනම් ඉවරනේ.......
මේ උඹ කිඹුලා මාමා දුන්නු ගෝවාමල් හැදුවද........? මම අද කියලා කියලා ගෙඩියෙන් භාගයක්ම හදාගත්තා......![]()