EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් බල්ක් එකක් ගන්න ඒක පාඩු නෑ මම හිතන්නේ විකිනේනවානේ නේද........?

    :yes: ලබන පාර බලමුකෝ අපිත්.... :)

    එල එල....... මොකද මේ තරි මාමා ඒක පාරට බැංකොක් ගිහිං එන්න හදන්නේ...... :rolleyes:

    :oo: තරි මාමා විතරක් නෙවේ..... :no: තව කිරියේ සෙට් එකක්ම යනවා..... (දැන් අහපන් කවුද කියලා ඒ සෙට් එක....) :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: එතකොට අවුරුද්ද ලබද්දිත් දෙන්නම වැඩද...... ?? :(

    20 / 21 අවුලක් නෑ..... යමු යමු..... :yes:
    නැගත් වෙලාවට ඩියුටි වැටුනොත් පොඩ්ඩක් ගෙදරට එනවා ඒ වෙලාවට....
    මේ පාර නම් නැගත් වෙලාවේ දෙන්නම ගෙදර.:cool:
    14 මම උදේ වැඩ. අරයා රෑ වැඩ....
    වැඩ අල්ලන්න නම් වෙන්නේ නෑ 14 වෙනිදාම... ;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ උඹේ පැත්තෙන් 1000% ක් හරි වැඩේ සම්පුර්ණයෙන්ම කරලා දෙන්න උත්සාහ කරන නිසා...... ඒත් බං බොසාගේ පැත්තෙන් මිනිහත් හරිනේ..... කැස්පර්ස්කි දාන්න විතරනේ කිව්වේ මිනිහා අප්ඩේට් කරන්න කිව්වේ නෑනේ නේද..... ගණන් ගන්නෙපා බං ඉතිං ඕක......
    :yes::yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::angry: වයසක මිනිහා පව් කියලා මම ආවා උගේ කාමරෙන්...... ගොන් හොට්ටෙක්..... වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනා..... මූට ඕනා සල්ලි විතරයි...... :angry: කැස්පා එක දැම්මෙත් 3 User එකකින්.... ඒ නිසා ඒ කස්ටමර්ට, දවස් 365ක් ම නෑ.... දවස් 287 ගානයි වැටුනේ..... කලින් කාට හරි දාපු පැක් එකක්...... :angry:
    කස්ටමර්ට තේරුනේ නැද්ද ඒක....:baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: :angry: නෑ බං..... ඊයේ සෝනි ලැපක් ආවා..... OS එක අළුතෙන් දාලා, කැස්පා දාන්න....... ඉතින් ඒ වැඩේ, මම දවල්ම ඉවරයි... ඒත් කස්ටමර්ට කිව්වේ නෑ.... අප්ඩේට්ස් ටික ගිහින් ඉවර නැති නිසා..... මුගේ මගුල් 512 එකෙන් වින්ඩෝස් අප්ඩේට් ටිකයි, කැස්පා අප්ඩේට් එකයි, ඊයේ හවස් වෙද්දිත් ඉවර නෑ..... :no: මූ ඒකට මට බනිනවා..... අප්ඩේට් නැතුව දෙන්න තිබ්බලු...... යකෝ වැඩක් කරනවා නම්, හරියට කරලා දෙන්න ඕනා..... භාගෙට නොකර..... මේ හොට්ටට පිස්සු..... උගේ ගෙදර ප්‍රශ්න වලට, අපේ පිටෙන් තමා යවන්නේ..... පිස්සු හොට්ටෙක්...... මම යනවා බං හාෆ් ඩේ දාලා...... :angry: උදේ පාන්දර මෙහෙම අහගත්තහම අවුල්..... :(

    බොට හොඳ වැඩේ ඕනේ නැති මගුල් කරනවට.... ව්න්ඩෝස් අප්ඩේට් දන්නේ අහවල් එකකටද බං... මමවත් මගේ කොම්පියුටරේට දාගෙන නෑ... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැගත් වෙලාවට ඩියුටි වැටුනොත් පොඩ්ඩක් ගෙදරට එනවා ඒ වෙලාවට....
    මේ පාර නම් නැගත් වෙලාවේ දෙන්නම ගෙදර.:cool:
    14 මම උදේ වැඩ. අරයා රෑ වැඩ....
    වැඩ අල්ලන්න නම් වෙන්නේ නෑ 14 වෙනිදාම... ;):P

    හප්පටසිරි මේ අළුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න තියෙනවා නේන්නම්........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හද්ද නාකි හුරතල් වෙනවානෙ අඩාගෙන එකෙ පන්තියෙ ලමයි ට්චර් ටිචර් මට අරයා ගැහුවා තියරිය යන්නෙ මෙ නාකි ලගත් තාම:rofl:
    වෙන කාට කියන්නද බන් මෙතන නොකියා....:rolleyes:
    ගෙදරට කියුවොත් ගැනිගෙනුත් බැනුම් අහන්න වෙනවා. :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හම්මටසිරි ලාභේ 2250 ක්......... කිඹුලා මාමාට වඩා නියමෙට කස්ටමර්ස්ලාගේ දත් ගලවනවානේ බං උඹේ බොසා........
    :baffled::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම වලියක් නෑනේ....... :confused:

    එකත් ඇත්ත තම්යි දවසම මුස්පෙන්තු වෙනවා එතකොට :dull:
    :dull: එක තම්යි මමත් දැක්කෙ නැහැ වලි යනවා මෙකෙ :oo:කොසාටත් පිස්සු තද වෙන කාල තියෙනවා:yes: මෙ දවස්වල මොලෙට උශ්නෙ ගහලා ඇත්තෙ
    :yes::cool::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න එහෙනං දෙයියනේ කියලා මම මගේ 20000 වෙනි පොස්ට් ඒක මේකේ දැම්මා.......... :)
    සුබපැතුම් දෙවෙනි පාරටත්....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් බං..... අද එපා වෙලා ඉන්නේ...... :(

    :oo: මෙතන ඉතින් වලියක් ගියත් ඒක දවසයි දෙකයි නේ..... :D

    කොසා මාමාට වැඩ ඈති මේ දවස් වල....... :yes:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැගත් වෙලාවට ඩියුටි වැටුනොත් පොඩ්ඩක් ගෙදරට එනවා ඒ වෙලාවට....
    මේ පාර නම් නැගත් වෙලාවේ දෙන්නම ගෙදර.:cool:
    14 මම උදේ වැඩ. අරයා රෑ වැඩ....
    වැඩ අල්ලන්න නම් වෙන්නේ නෑ 14 වෙනිදාම... ;):P

    :rofl: අළුත් අවුරුද්දේ උඹට 3 සෙට් වෙය...... :D :yes: :cool:
     
    Status
    Not open for further replies.