EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    muu ehuwoth prashnayak :dull::baffled: naa yako ada gedara.. angata pana naa ude gihilla awe wedata poddak :D

    ඕකට ප්‍රශ්නයක් අහන්නේ නැතුව වෙන දෙයක් කිව්වනම් තෝ මට හොයන් ඇවිත් නෙලන්නේ........ :P ගෙදර වාත තෙල් තියෙනවනේ නේ එහෙනම් අවුලක් නෑ ටිකක් ගාගෙන නිදාගනින් නැගිටිනකොට හරියයි තියෙන වාතේ පිටිපස්සෙන් යන නිසා........... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඔය පැත්තේ කිව්වේ......?? කොහුවලද.....?? මොකද මැස්සා පොට් එක පැත්තේ යන්නවත්ද.....?? :P

    kohuwala thamai... perai nadiyath enawa kiwwa ban.. enawanam waren mei paththe :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට ප්‍රශ්නයක් අහන්නේ නැතුව වෙන දෙයක් කිව්වනම් තෝ මට හොයන් ඇවිත් නෙලන්නේ........ :P ගෙදර වාත තෙල් තියෙනවනේ නේ එහෙනම් අවුලක් නෑ ටිකක් ගාගෙන නිදාගනින් නැගිටිනකොට හරියයි තියෙන වාතේ පිටිපස්සෙන් යන නිසා........... :rofl:

    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පල යන්න තරියා ඇරෙන්න වෙන එකෙක් නෑ බොට ඒක කියන්න..... :frown::frown:

    :rolleyes: මේ මොන පයන්නක්ද....?? යකෝ අර ශොප් එක පටන් ගත්තත් හරි, මට තරි මාමිට කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නෑ....... :no: එහෙව් එකේ කොහේ කියන්නද ඕවා....... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මේ මොන පයන්නක්ද....?? යකෝ අර ශොප් එක පටන් ගත්තත් හරි, මට තරි මාමිට කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නෑ....... :no: එහෙව් එකේ කොහේ කියන්නද ඕවා....... :no:

    ඉතින් හොට්ටෝ තරි මාමාට ඇරෙන්න මම වෙන එකෙක්ට කියලා කිව්වේ කිඹුලට විතරයි..... ඒ කිව්වෙත් එදා මල්ගෝවා ගෙනියන්න ගිය වෙලේ..... ඉතින් ඌ කියන්නයෑ තොට..... මටනම් බුදු ෂුවර් තරි මාමා තමා ගින්න දුන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් හොට්ටෝ තරි මාමාට ඇරෙන්න මම වෙන එකෙක්ට කියලා කිව්වේ කිඹුලට විතරයි..... ඒ කිව්වෙත් එදා මල්ගෝවා ගෙනියන්න ගිය වෙලේ..... ඉතින් ඌ කියන්නයෑ තොට..... මටනම් බුදු ෂුවර් තරි මාමා තමා ගින්න දුන්නේ......

    :oo: ඔහොම තව කල්පනා කරලා බලපන්, කාටද තව කිව්වේ කියලා...... :yes: දැනට කියන්න තියෙන්නේ, ඔය දෙන්නා නෙවේ කියලා තමා......... :D :yes:
     
    Status
    Not open for further replies.