මම දාන්න කලින්ම බොට කිව්වනේ බැරි වැඩ කරන්න එපා කියලා... බොට බෑ සංකපාලයා වෙන්න...![]()
කොස්වත්තෙන් ජබුක්....... 
මම දාන්න කලින්ම බොට කිව්වනේ බැරි වැඩ කරන්න එපා කියලා... බොට බෑ සංකපාලයා වෙන්න...![]()
කොස්වත්තෙන් ජබුක්....... 
ආ... කිත් දඹුලනි...![]()
මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..?![]()
හේතුව හොයා ගත්තෙමි..... දැන් මෙතන එක එක Quote කර කර දැමීමට නොහැක..... හෙට උදේට, ත්‍රෙඩ් එක කන ගමන් දමන්නම් සියල්ල...... එකෙක්ට මෙතරම් රිදුනේ ඈයි කියලා........

ඒ පාර ටවුන් එක අත ඇරලා යන්න හදපු එකක්.... කඩවත ටවුම පාස් කරලා වැටෙනවා.. අළුත් බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙත් ඒ පාරෙ මගක් දුර යද්දි...උඹ තාමත් කඩේද කොලුවෝ ?
උඹෙන් අහන්නම හිටියේ, අර කඩවත හන්දීයේ තියන උමගේ කොහෙට යන එකක්ද ?![]()
ohh ඔටු හුජ්ජ බිලා වගේමේ රැ ඇහැරලා මගුලක් කරනවාද?
සිංහල ජාතිය වඳ වෙනවා අහරේ

ohh ඔටු හුජ්ජ බිලා වගේ![]()
රිදිලා....


ආ... කිත් දඹුලනි...![]()
මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..?![]()
හේතුව හොයා ගත්තෙමි..... දැන් මෙතන එක එක Quote කර කර දැමීමට නොහැක..... හෙට උදේට, ත්‍රෙඩ් එක කන ගමන් දමන්නම් සියල්ල...... එකෙක්ට මෙතරම් රිදුනේ ඈයි කියලා........
![]()
![]()
හොඳ බීෆ්(beef) ඩිෂ් එකක් දාපන්කො.එහෙම නැත්නම් ඌරුමස් හොද්දක් හදන හැටි කියලා දියන්.දැන් චිකන් ,දැල්ලො,බූවල්ලෝ කාලා එපා වෙලා.
කිඹුලෝ ලංකාවේ දැන් දත් ගලවන්න,පුරවන්න සුද්ද කරන්න ගනන් කොහොමද බන්?
මම ගණුදෙණු කරන්නේ කටේ දත් එක්ක..........
ඔබතුමා ගේ දත් තියන තැන අනුව මේ ප්‍රශනය අහන්න ඕන පුක්ලොජිස්ට් කෙනෙක් ගෙන්.....![]()
ඕකා බලු මස් කාලා ඉගෙන ගත්ත එකෙක්.![]()
රිදීලා........................
![]()
ටිකක් නෙවෙයි සදුන්......
හොදටෝටෝටෝ............මමමමමමමමමමමමමමමම රිදිලා.......
පව් නේහ්!!!![]()
දත් කිඹුලො
බලපන් උඹ රෙදි නැතිව කඩේ ගිය ආන්ඩුව මිනිසුන්ට ලයිට් බිල ඩබල් කරලා,ගෑස් වැඩි කරලා,ඉන්ධන වැඩි කරලා.උඹට ඒවා දැන් පේන්නේ නෑ නේද? උඹලා තමයි මේ රට කෑවේ.
ඒකටත්
රි
දි
ලා!!!!!![]()
මේ තියෙන්නේ සිද්ධිය....... මේකනේ මේ සීන් එක....... 
දේශපාලනයයි........
ඔය අනාතයා එන්ජීඒ එකක එකෙකි....
ලංකාඊනිවුස් වෙත කිරියෙන් ට්‍රැෆික් ඇදීමේ කොන්තරාත්තුව කලේ ඔය අමනයාය.......
ලංකාව යුද්ධය අවසන් වූ වහාම ඇති වූ ජාත්‍යන්තර අතපෙවීම් වලට විරුද්ධව මම කතා කලෙමි.
මේ උරුලෑව එකල rope/derrick vegas/elephant/uniko/france ආදී ෆේක් 30-60ත් අතර ප්‍රමාණයක් අටවා ගෙන පචබාහු වැනි ලොල්ලන් හට උඩ ගෙඩි දෙමින් කිරියෙන් උන් ගේ සයිට් වලට ට්‍රැෆික් ඇද්දේය.......
එපමණක් නොව විවිධ මෙමිබර්ස්ලා ගේ නමින් -රෙප් ද දී තිබුනි.
මේකට තීරණාත්මකව විරුද්ධ වී මේ එකවුන්ට් බෑන් කලේ මාතර කිඹුළා සහ මමය.......
ඔරොප්පුව ඒකය...........
ඉතිං අපට පාන් ද බං??????
හුටා එහෙමත් සීන් එකක්ද.....?? යකෝ දවසෙන් භාගයක් කිරියේ ඉදලත් ඔච්චර මීටර් උනේ නෑ කියහන්කෝ....... 
ආ... හියපං තියපං... තියලා අපි ටිකට සම්මාන බෙදපං... එතකොට හරි... උඹට ඕනෙ තරම් බැනුම් අහන්න පුලුවං...![]()
ඉතින් කොහොමත් වෙන්නේ ඒකනේ..... 
නොදනිමි...
බට් වෙන නමකින් ඌ ඉන්නා බව දනිමි..........![]()
ඒ නම දත් කිඹුලා වේ..... 

