ඕකට කසාදයක් කරලා දීල, පිටිපස්සේ කාමරයක් තියෙනවලුනේ, ඒකෙ නවත්තමු.![]()
ආන්න හොද අදහස.......

එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?
adooo meka balapan
muwa ban kale ara thread eka daapu dawasemai
http://www.elakiri.com/forum/member.php?u=391693
ethakota kohomada last activity Today 04:56 PM wenne
මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද?![]()
ඈයි දැන් කිව්වේ සුනිමල් ඈවිත් කියලා......?? සුනිමල් කලින් දවස් ටිකේ පේන්න නොහිටියේ උඹට පාස්වර්ඩ් අමතක වෙලා නිසානේ......
දැන් කියන්න එපා, බල්ලා කියපන්..... ඒත් සුනිමල් කියන්න එපා කියලා නම්........
![]()
![]()

තැන්ක්ස් අන්න එක තම්යි දැන ගන්න ඔන උනෙඑහෙම වෙන්නේ නෑ විසේස ප්ලගින් එකක් දාලා නැත්තං. ෆේක් උනත් ලොගින් වෙන්න පුළුවන් ban කලාට පස්සේ.

thnx...බෑන් කරහම ෆෝරම් එකේ මුකුත් කරන්න බෑ... ඒත් යුසර් නේම් පාස්වර්ඩ් authenticate කරනවා... ඉතිං බෑන් වෙච්ච කෙනෙක් පාස්වර්ඩ් එක ගහලා ආවහම අර you are banned for the following reason: message එක එනවා... ඒ වෙලාවෙදි පිටින් බලන යූසර් කෙනෙක්ට පේන්නේ අරයා ලොග් වෙලා ඉන්නවා වගේ... ඒකයි ඔය සිද්දිය...

ඔය ඔෆිස් එකේ epf,etf ගෙවන්නේ නැ කියන එක තමයි ඕකෙන් තේරෙන්නේ..ගියපු කාලේ, මාස දෙකක් විතර යනකම්ම ඉල්ලුවා..... දුන්නේ නෑ.... දැන් මටම එපා වෙලා, ආයේ අහන්න ගියේ නෑ.......
![]()
ඔව් මම එක දන්නවා එත් ෆෙක් බැන් කරාම ආයෙ එ එකවුන්ට් එකට ලොග වෙන්න බැහැ නෙද
සමනය එකවුන්ට් එකක් බැන් කරාට ලොග් වෙන්න පුලුවන් ෆෙක් නිසා බැන් කරොත් කොහොමද ලොග් වෙන්නෙ? ඔතනයි ප්‍රශ්නෙ
බට් ෆෙක් වලට ආයෙ ලොග් වෙන්නවත් බැහැ බැන් උනාම මොකද සදහටම බැන් කරන්නෙ
මෙකෙ නොදන්න ඇඩ්ඩියල ගොඩක් ඉන්නව බන්
![]()
බෑන් කරහම ෆෝරම් එකේ මුකුත් කරන්න බෑ... ඒත් යුසර් නේම් පාස්වර්ඩ් authenticate කරනවා... ඉතිං බෑන් වෙච්ච කෙනෙක් පාස්වර්ඩ් එක ගහලා ආවහම අර you are banned for the following reason: message එක එනවා... ඒ වෙලාවෙදි පිටින් බලන යූසර් කෙනෙක්ට පේන්නේ අරයා ලොග් වෙලා ඉන්නවා වගේ... ඒකයි ඔය සිද්දිය...
ආහ් ඔය තියෙන්නෙ උත්තරය
යකෝ මූ දන්න දේවල් ෆේක් ගැන...![]()
බෑන් ටයිප් ගොඩක් තියෙනවා බං..
මම දන්නවා නෙමෙ මම අනුමාන කරා මොකද ගොඩාක් ෆෙක් බැන් උන උන් කවදාවත් ලොග් වෙනවා දැකලා නැහැ උන් ගියා ගියාමයි කවදාවත් ඇවිත් නැහැනෙ 

උඹ බබා....![]()
සිරාවට, මමත් ඔය කවුරු හරි එකෙක් (ස්කර්වියාද මන්දා..... නැත්නම් කලින් හිටියා චූ බට්ටා කියලා ඩයල් එකක්) බෑන් උනාට පස්සේ, වෙන එකකින් ඈවිත් කිව්වා, මෙන්න මෙහෙම මැසේජ් එකක් එක්ක මෙච්චර දවස් ගානකට බෑන් කරලා කියලා...... 
අපි නොදන්න pringlesමම දන්නවා නෙමෙ මම අනුමාන කරා මොකද ගොඩාක් ෆෙක් බැන් උන උන් කවදාවත් ලොග් වෙනවා දැකලා නැහැ උන් ගියා ගියාමයි කවදාවත් ඇවිත් නැහැනෙ
කොහොම උනත් තැන්කු කියලා දුන්නට![]()

ඔව් උරො එ අපි වගෙ එකවුන්ට් වලට ඔක ෆෙක් වලට ඔහොම වෙන්නෙ නැහැ
එවා සදහටම බැන් වෙන නිසා![]()
හරියටම නොදනී බං...... 
උන් ආපහු නොඑන්නේ ඒවයෙන් ලොග් වෙන්න බැරි හින්දා නෙමෙයි, ඒවායෙ ban lift date එක never කියලා වැටිලා තියන හින්දා.මම දන්නවා නෙමෙ මම අනුමාන කරා මොකද ගොඩාක් ෆෙක් බැන් උන උන් කවදාවත් ලොග් වෙනවා දැකලා නැහැ උන් ගියා ගියාමයි කවදාවත් ඇවිත් නැහැනෙ
කොහොම උනත් තැන්කු කියලා දුන්නට![]()
බෑන් කරහම ෆෝරම් එකේ මුකුත් කරන්න බෑ... ඒත් යුසර් නේම් පාස්වර්ඩ් authenticate කරනවා... ඉතිං බෑන් වෙච්ච කෙනෙක් පාස්වර්ඩ් එක ගහලා ආවහම අර you are banned for the following reason: message එක එනවා... ඒ වෙලාවෙදි පිටින් බලන යූසර් කෙනෙක්ට පේන්නේ අරයා ලොග් වෙලා ඉන්නවා වගේ... ඒකයි ඔය සිද්දිය...
ආ ඔය ඈවිත් ඉන්නේ තවත් ඈඩ්මින් කෙනෙක්.......
මූ කිව්වොත් හරි තමා..... 
thnx...![]()
ආහ් ඔය තියෙන්නෙ උත්තරය
තැන්ක්ස් කවියො @කොසා@ කවදත් ලිද රත්නෙ![]()

සිරාවට, මමත් ඔය කවුරු හරි එකෙක් (ස්කර්වියාද මන්දා..... නැත්නම් කලින් හිටියා චූ බට්ටා කියලා ඩයල් එකක්) බෑන් උනාට පස්සේ, වෙන එකකින් ඈවිත් කිව්වා, මෙන්න මෙහෙම මැසේජ් එකක් එක්ක මෙච්චර දවස් ගානකට බෑන් කරලා කියලා......
![]()
අපි නොදන්න ලේලන්ඩ් කිව්වලු..හරියටම නොදනී බං......