EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද දෙයක් වෙනකොට නරක දේකුත් වෙනවා..
    2.gif

    ආච්චි ඉස්පිරිතාලෙ..
    ඊයෙ දීපු ලේ එක ඇලජික් වෙලා ගැහෙන්න අරං.. දැං අමාරුයි ලු..
    ඔක්සිජන් දෙන්න අරගෙන..
    හයියො
    2.gif
    2.gif
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර සින්දු වැඩේට සුභ පතපු හැමෝටම ස්තූතියි.. :yes::D:dull:
    මියුසික් කරන්නෙ එළකිරි එකේම නවම් කියලා කෙනෙක් :rolleyes:
    2.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:

    නෑ බන් පොඩි බිසිනොස් වැඩකටත් එක්ක යන්නේ ... ෂොප් ස්පේස් එකක් තියෙනවා රෙන්ට් එකට .. හිතුනොත් එහෙ පොඩි වැඩක් පටන් ගන්න ඉන්නේ :D විස්තර වගයක් හොයා ගන්න ඕන ඒකට .. සිල් පද කඩන්න ඕන වෙන එකක් නෑ.. :no:
    නියමයි නේ, ලංකාවේ බිස්නස් කරලා නම් ගොඩ එන්න සෑහෙන්න අමාරුයි. එහෙම පිට රටක මොකක්හරි කරන්න පුළුවන් නම් කොච්චර හොඳද.....:yes::cool::)
    අඩුගානේ කොත්තු කඩයක්වත්......:rolleyes:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොද දෙයක් වෙනකොට නරක දේකුත් වෙනවා..
    2.gif

    ආච්චි ඉස්පිරිතාලෙ..
    ඊයෙ දීපු ලේ එක ඇලජික් වෙලා ගැහෙන්න අරං.. දැං අමාරුයි ලු..
    ඔක්සිජන් දෙන්න අරගෙන..
    හයියො
    2.gif
    2.gif
    2.gif
    උඹ බයවෙන්න එපා, ලේ දෙනකොට ඇලජික් වුනොත් (රිඇක්ෂන් ආවොත් ) මොනවා හරි වෙන්නේ ඒ වෙලාවෙම. ඒක අයෙත් ලොකුවට පස්සට බලපාන්නේ නැහැ.
    ආච්චිට මොනවා වෙලාද නැවැත්තුවේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිසිනස් කතාවක් ඇහුනා.....
    ජයවේවා ...... පස්සේ අමතන්නම්..
    කවන ගමන් ලොග් උනේ :D
    මු එහේ මොකක් හරි පටන්ගත්තොත් අපිටත් මාරුවෙන් මාරුවට වැඩට යන්න පුළුවන් වෙයි....
    අඩු ගානේ හෝටලේ වලන් හෝදන්නවත්..... ;):P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මු එහේ මොකක් හරි පටන්ගත්තොත් අපිටත් මාරුවෙන් මාරුවට වැඩට යන්න පුළුවන් වෙයි....
    අඩු ගානේ හෝටලේ වලන් හෝදන්නවත්..... ;):P
    ඔව් බන් ටොයිලට් එක පැත්තෙන්වත් කාමර කැල්ලක් ඉල්ලන් මසාජ් ක්ලිනික් එකක් දාමු තුන් දෙනාම ගොඩ :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හොද දෙයක් වෙනකොට නරක දේකුත් වෙනවා..
    2.gif

    ආච්චි ඉස්පිරිතාලෙ..
    ඊයෙ දීපු ලේ එක ඇලජික් වෙලා ගැහෙන්න අරං.. දැං අමාරුයි ලු..
    ඔක්සිජන් දෙන්න අරගෙන..
    හයියො
    2.gif
    2.gif
    2.gif
    සොරි බ්‍රදර්
    මිනියා කිව්වා වියට අවුලක් නොවේවා :yes:
     
    kingdewi

    Well-known member
  • උඹ බයවෙන්න එපා, ලේ දෙනකොට ඇලජික් වුනොත් (රිඇක්ෂන් ආවොත් ) මොනවා හරි වෙන්නේ ඒ වෙලාවෙම. ඒක අයෙත් ලොකුවට පස්සට බලපාන්නේ නැහැ.
    ආච්චිට මොනවා වෙලාද නැවැත්තුවේ.....

    :no:
    TRALI එන්න පුළුවන්
    තෙරුවන් සරණින් එහෙම වෙන්නේ නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි නේ, ලංකාවේ බිස්නස් කරලා නම් ගොඩ එන්න සෑහෙන්න අමාරුයි. එහෙම පිට රටක මොකක්හරි කරන්න පුළුවන් නම් කොච්චර හොඳද.....:yes::cool::)
    අඩුගානේ කොත්තු කඩයක්වත්......:rolleyes:;):P

    සිරාවට !! කොත්තු නෙමේ බන් මම ඉස්සෝ වැඩේ කරත්තයක් හරි දානවා :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් ටොයිලට් එක පැත්තෙන්වත් කාමර කැල්ලක් ඉල්ලන් මසාජ් ක්ලිනික් එකක් දාමු තුන් දෙනාම ගොඩ :D

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොද දෙයක් වෙනකොට නරක දේකුත් වෙනවා..
    2.gif

    ආච්චි ඉස්පිරිතාලෙ..
    ඊයෙ දීපු ලේ එක ඇලජික් වෙලා ගැහෙන්න අරං.. දැං අමාරුයි ලු..
    ඔක්සිජන් දෙන්න අරගෙන..
    හයියො
    2.gif
    2.gif
    2.gif

    :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ බයවෙන්න එපා, ලේ දෙනකොට ඇලජික් වුනොත් (රිඇක්ෂන් ආවොත් ) මොනවා හරි වෙන්නේ ඒ වෙලාවෙම. ඒක අයෙත් ලොකුවට පස්සට බලපාන්නේ නැහැ.
    ආච්චිට මොනවා වෙලාද නැවැත්තුවේ.....
    :dull: එයාට ලේ යකඩ වෙන ලෙඩක් තියෙනවා...
    දැන් අවුරුදු 6ක විතර ඉදං... අත් වලට එහෙම දැං කැනියුලර් ගහන්න බෑ කියලා කකුලෙන් කිව්වාා ලේ දුන්නෙ මේ පාර.. වෙනදට ලේ පෙරලා මොකක්ද සීන් එකක් කරලලු දෙන්නෙ.. මේ පාර ඒ ඩොක්ට නෙවේ අළුත් එක්කෙනෙක් ලු හිටියෙ.. අන්න එහෙම මොකක්ද සීන් එකක් වෙලා ලු... නර්ස් ලා සෑහෙන්න මහන්සි වෙනවලු
    2.gif

    අඩු උනොත් හොදයි...
    2.gif

    එයා කියනවා එයාට දැං ජීවිතේ ශුවර් නෑ කියලා :baffled:
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :dull: එයාට ලේ යකඩ වෙන ලෙඩක් තියෙනවා...
    දැන් අවුරුදු 6ක විතර ඉදං... අත් වලට එහෙම දැං කැනියුලර් ගහන්න බෑ කියලා කකුලෙන් කිව්වාා ලේ දුන්නෙ මේ පාර.. වෙනදට ලේ පෙරලා මොකක්ද සීන් එකක් කරලලු දෙන්නෙ.. මේ පාර ඒ ඩොක්ට නෙවේ අළුත් එක්කෙනෙක් ලු හිටියෙ.. අන්න එහෙම මොකක්ද සීන් එකක් වෙලා ලු... නර්ස් ලා සෑහෙන්න මහන්සි වෙනවලු
    2.gif

    අඩු උනොත් හොදයි...
    2.gif

    එයා කියනවා එයාට දැං ජීවිතේ ශුවර් නෑ කියලා :baffled:
    2.gif

    අවුලක් වෙන එකක් නෑ බන් ... ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: එයාට ලේ යකඩ වෙන ලෙඩක් තියෙනවා...
    දැන් අවුරුදු 6ක විතර ඉදං... අත් වලට එහෙම දැං කැනියුලර් ගහන්න බෑ කියලා කකුලෙන් කිව්වාා ලේ දුන්නෙ මේ පාර.. වෙනදට ලේ පෙරලා මොකක්ද සීන් එකක් කරලලු දෙන්නෙ.. මේ පාර ඒ ඩොක්ට නෙවේ අළුත් එක්කෙනෙක් ලු හිටියෙ.. අන්න එහෙම මොකක්ද සීන් එකක් වෙලා ලු... නර්ස් ලා සෑහෙන්න මහන්සි වෙනවලු
    2.gif

    අඩු උනොත් හොදයි...
    2.gif

    එයා කියනවා එයාට දැං ජීවිතේ ශුවර් නෑ කියලා :baffled:
    2.gif
    පුළුවන් උපරිම දෙයක් කරයි, බය වෙන්න එපා....
    ඉක්මන් සුවය පතනවා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled:

    මම නම් කියන්නේ කිඹුලා ඒකිට පේන්න තනියම බිව්වා කියලයි :P:rofl: මේකි රහ බලන්න ඉස්සුවා ඉතින් :lol:

    ඒකනම් උස්සන ඇත්තේ ආසාවට, උඹල හැමදාම තනියෙම නෙස්කෆේ බොනකොට එකිටත් බීල බලන්න ආස හිතෙන්න ඇති.:P;):lol:

    :rofl: :rofl: අපිටත් නැතුව කිඹුල තනියෙන් ගන්න ආතල් එක කඩන්න ඕන කියල හිතන්නැති :lol:

    අනිවා අනිවා ඕකා මල පෙරේතය වගේ තනියම බොන්න ඇති :P
    තොපිට මම කිව්වයි කියල හිතා ගනිල්ලා ලොන්ත කොකටුවො ටික.......:angry::angry::angry::angry::angry::angry:
    යකෝ එක ගෙනත් තිබුණේ උන්ට බොන්න.....මට අහවල් ලබ්බට බොන්න නෙවෙයි හේතුව මම නෙස්කැෆේ ගහන්නේ නෑ....මම ගසන්නේ වැනිල ෆ්ලේවර්ඩ් අයිලන්ඩ් කෝපි එක.......

    උන්ටම බොන්න තිබ්බ එකට තමා ඒකි ඇරල තියෙන්නේ..............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිට මම කිව්වයි කියල හිතා ගනිල්ලා ලොන්ත කොකටුවො ටික.......:angry::angry::angry::angry::angry::angry:
    යකෝ එක ගෙනත් තිබුණේ උන්ට බොන්න.....මට අහවල් ලබ්බට බොන්න නෙවෙයි හේතුව මම නෙස්කැෆේ ගහන්නේ නෑ....මම ගසන්නේ වැනිල ෆ්ලේවර්ඩ් අයිලන්ඩ් කෝපි එක.......

    උන්ටම බොන්න තිබ්බ එකට තමා ඒකි ඇරල තියෙන්නේ..............

    :rofl:lol: එහෙනම් ඉතින් හිත හදා ගනින්කෝ :P උන්ට ගෙනාපු එකමනේ උන් කෙලලා තියෙන්නේ :rofl: උඹේ වැනිලා ලබ්බ උස්සලා නැනේ :rofl:
     
    Status
    Not open for further replies.