අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.
වැඩකාරයෝ මට්ටමට දාල සලකන උන් ගාව අගේට කාලයක් ඉන්නවා.


අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.
වැඩකාරයෝ මට්ටමට දාල සලකන උන් ගාව අගේට කාලයක් ඉන්නවා.


ඒකනම් උස්සන ඇත්තේ ආසාවට, උඹල හැමදාම තනියෙම නෙස්කෆේ බොනකොට එකිටත් බීල බලන්න ආස හිතෙන්න ඇති.ඇයි නෙස්කැෆේ උස්සන..............![]()



එහෙම කරන්න එපා බන්, අපිත් තායි ගිහින්ම AIDS හදාගෙන එන්න ආසාවේ ඉන්නේ......නවත්තපියව් ... නැත්තන් තොපි ඔක්කොමටම ඇරලා AIDS හදනවා![]()


උඹව එතනින් අස්කලේ ඊට පස්සෙද.....ඔය නැති බැරි කමට උස්සනව නෙවෙයි බන් ... මම ඉස්සර වැඩ කරා නිමි ඇඳුම් වලට ප්‍රසිද්ධ තැනක ... ඒකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට සම්බන්ධ මැනේජර් ඇඳුම් හොරකන් කරල මාට්ටු කියහන්කො ඉතින්![]()

මම නම් කියන්නේ කිඹුලා ඒකිට පේන්න තනියම බිව්වා කියලයිමේකි රහ බලන්න ඉස්සුවා ඉතින්
![]()
ඒකනම් උස්සන ඇත්තේ ආසාවට, උඹල හැමදාම තනියෙම නෙස්කෆේ බොනකොට එකිටත් බීල බලන්න ආස හිතෙන්න ඇති.![]()
අපිටත් නැතුව කිඹුල තනියෙන් ගන්න ආතල් එක කඩන්න ඕන කියල හිතන්නැති 
උඹව එතනින් අස්කලේ ඊට පස්සෙද.....![]()

එහෙම කරන්න එපා බන්, අපිත් තායි ගිහින්ම AIDS හදාගෙන එන්න ආසාවේ ඉන්නේ......![]()

![]()
අපිටත් නැතුව කිඹුල තනියෙන් ගන්න ආතල් එක කඩන්න ඕන කියල හිතන්නැති
![]()

අපි යනෝ.........
පොලේ යමි.............
ඒකත් ෆන් වැඩක් බං බැලුවම..............

පල පල, ඌ ගෝලයෙක් හොය හොයා ඉන්නේ. හොඳට ගෙවනවත් එක්ක. පිටස, බර්ගර් වගේ කඩචෝරුත් අම්බානකට නොමිලේම කන්න පුළුවනි.......මමනම් කලින්ම අස්වෙලා ආව බන් ... හිට්ලර් ළඟ වැඩට යනව ඊට හොඳයි![]()




පල පල, ඌ ගෝලයෙක් හොය හොයා ඉන්නේ. හොඳට ගෙවනවත් එක්ක. පිටස, බර්ගර් වගේ කඩචෝරුත් අම්බානකට නොමිලේම කන්න පුළුවනි.......![]()

උඹට වැඩේ අල්ලලා ගිහින් වගේ....එහෙනම් වරෙන් යන්න .. මේ මාසේ වෙසක් නිවාඩුවට හිතුනොත් යනවා![]()



උඹට වැඩේ අල්ලලා ගිහින් වගේ....
වෙසක් මාසේ සිල්පද කඩන්න මොකක්ද මොකක්ද වගේ....
බලමු.![]()

විස්තර වගයක් හොයා ගන්න ඕන ඒකට .. සිල් පද කඩන්න ඕන වෙන එකක් නෑ.. 
නෑ බන් පොඩි බිසිනොස් වැඩකටත් එක්ක යන්නේ ... ෂොප් ස්පේස් එකක් තියෙනවා රෙන්ට් එකට .. හිතුනොත් එහෙ පොඩි වැඩක් පටන් ගන්න ඉන්නේවිස්තර වගයක් හොයා ගන්න ඕන ඒකට .. සිල් පද කඩන්න ඕන වෙන එකක් නෑ..
![]()

එහෙන්ද ෂොප් එකක් ගන්න යන්නෙ ? ... එලනෙ![]()
තරි අයියගේ නව ව්‍යාපාරයට අපෙනුත් සුභ පැතුම් ඔන්න.....![]()
ජිල්මාර්ට් ක්‍රම වලින් තමා එහෙ ඉන්නේ ඉන්දියන්, නේපාලේ උන් 