එකපාර වැස්සක් ආවා බං.
හොඳට පායලා තිබ්බේ. එක පාර වැස්සක් පටන්ගත්තා. දැන් ඔන්න කරුවල කරලා තියෙන්නේ..![]()

එකපාර වැස්සක් ආවා බං.
හොඳට පායලා තිබ්බේ. එක පාර වැස්සක් පටන්ගත්තා. දැන් ඔන්න කරුවල කරලා තියෙන්නේ..![]()

හරි බන් පිලිගන්නවා ... ඔය සුකන්නලාට දෙසන්න යන කාලේ අපරාදේ බන් එකයි මම කිව්වේ.. ඕන සුත්තක් කර ගන්න කියල පැත්තකට වෙලා ඉඳහන් සුකල සුකලා ඇති වෙයිනේ ඕකුන්ට![]()
පට්ට බැනිල්ල....... 
හොඳ වෙලාවට මම ඇරියේ නැත්තේ එහෙනම් ඌට කෙලින්ම AIDS![]()
පතායා ගිය එකේ අතුරුඵල.......

ඉන්නවා මචන්,
උඹට ගෝලයෙක් හම්බවුනාද....
උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......
බලපන් බං.... ඊයේ එකෙක් දාලා දිවෙව්වා, මේ හොට්ටා, ගංජා ගහනවලු..... ගෝලයට මල පැනලා, ඌ කියලා බස් දුවන්න බෑ ඕවා පාවිච්චි කරලා කියලා..... අන්තිමට ගෙදර ගෙනත් දාලා..... මූ ගෙදර තියෙන ගහකත් වද්දලා, බෆර් එකත් ඈද කරලා......
මම හිටියා නම්...... 

කෝ බන් දත් බැඳලා ඉවරද?
පර්ෆියුම් විකුණන එකාට කෝල් කරන්නත් ඕන .පිනට කන බොන එකා කාලෙකින් කතාකලෙත් නෑ .
ඒක නෙවෙයි ගෑනියෙක් හොයාගත්තේ නැද්ද බැඳගන්න ?
[මේවට ලොන්ත කොකටුවෙකුගෙන් කොපිරයිට්ස් ඇතිබව සලකන්න ]



නවත්තපියව් ... නැත්තන් තොපි ඔක්කොමටම ඇරලා AIDS හදනවා![]()
ස්ක්‍රීන් ශොට් එකක් ගහගත්තා අක්කට පෙන්වන්න.......
හොද වෙලාවට තරි මාමා අද පේන්න නෑ..... මට නිදහසේ ත්‍රෙඩ් එක කන්න පුලුවන්......

ලොන්තයා ඇවිත් ගිහින්.....![]()
පට්ට බැනිල්ල.......
![]()



ලොන්තයා ඇවිත් ගිහින්.....
http://www.elakiri.com/forum/showpost.php?p=14882165&postcount=187
පව් යකෝ.............![]()
අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.
වැඩකාරයෝ මට්ටමට දාල සලකන උන් ගාව අගේට කාලයක් ඉන්නවා.
කියලා වැඩක් නෑ.....

එහෙම කරන්න එපා බන්, අපිත් තායි ගිහින්ම AIDS හදාගෙන එන්න ආසාවේ ඉන්නේ......![]()
දෙසැම්බර් දිහාට යමුද......?? 
එහෙනම් වරෙන් යන්න .. මේ මාසේ වෙසක් නිවාඩුවට හිතුනොත් යනවා![]()
මාව දාලා ගියොත් තොට AIDS ම හැදිය...... 
මාව දාලා ගියොත් තොට AIDS ම හැදිය......
![]()

කොහෙද බං...හික්ස්...... දැන් ඔන්න ලොන්තයා නිල් වෙලා......



