EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද මේ සසාගේ කෙස් එක කිව්වේ ? ඉබ්බාගේ ජොබ් එක උඹලා බාරගෙනද දැන් ? :lol:
    :rofl: සසාගේ නෝනාගේ ලැපේ හාඩ් එක...
    මේ දවස් ටිකේ රත්නෙ බොසාට ඒක ගැන කිය කිය තමා ඔය කෝල් කරන්නෙ...
    වැඩි විස්තර සදහා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1550416 :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සල්ලි දානවානං ටෙලිය නොකලත් කමක් නෑ .. :P
    චික් සහෝ අපි එහෙම කැත වැඩකරන්නෙ නෑ ඔයාලා වගේ
    හිටහන් කෝ එකට තමා මේ ලස්තිවෙන්නේ ..
    තව ඉටිපන්දම් ටිකක් මදි :P
    :oo::oo::oo::oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    බලන බලන කෙල්ලන් මුට රවාපන්
    ගහන ගහන ජැක කොන්දට පෙනීයන්
    බොන්ඩ හදන කොට අම්මට දැනීයන්
    මට කිවු එකා තොට කොස්සෙන් වැදියන් :P

    වස් කවිය :rofl:

    ජැක් ගහන්නේ මොකටද බොල පස්සෙන් එන එවුන් කොරලා දානවනේ
    අනේ අම්මපා බොන එකනම් හොදට දැනෙනවා ගෙදර අයට
    ඔහොම කියන්නේ කොසු පාරවල් කන උන් තමා :rofl:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි දැන් ජොබ නැති උනේ මොකද ... රූපවාහිණියෙන් වන්ගුමි ආනයනය කරපු නිසාද ? :P
    ඒකෙන් අපිට පාඩුවක් නෑ සහෝ, ඒත් දන්නෙ නැද්ද මේ එක එකවුන් බකට් දානවා:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි දැන් ජොබ නැති උනේ මොකද ... රූපවාහිණියෙන් වන්ගුමි ආනයනය කරපු නිසාද ? :P
    මේ දවස් වල ම්ර්ව්නුත් රුපවාහිනියේ පේන්න නෑ නේද ? ... :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකෙන් අපිට පාඩුවක් නෑ සහෝ, ඒත් දන්නෙ නැද්ද මේ එක එකවුන් බකට් දානවා:baffled:

    ආණ්ඩුවෙ උඹලටත් බකට් දානවනම් අපිගැන කවර කතාද :baffled:

    මේ දවස් වල ම්ර්ව්නුත් රුපවාහිනියේ පේන්න නෑ නේද ? ... :dull:

    මිනිහව කොහොමත් රූපවහිණියෙ පෙන්නන්නෙ නෑනෙ ... සිරස, දෙරණ ස්වර්ණවාහිණී වල තමයි තමයි මිනිහව ප්‍රොමෝට් කරන්නෙ

    දැක්කෙනම් නෑ ළඟදි ... සතියේ හොට් ටොපික් එකක් හදාගන්න බැරිවෙන්නැති තාම :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආණ්ඩුවෙ උඹලටත් බකට් දානවනම් අපිගැන කවර කතාද :baffled:

    මිනිහව කොහොමත් රූපවහිණියෙ පෙන්නන්නෙ නෑනෙ ... සිරස, දෙරණ ස්වර්ණවාහිණී වල තමයි තමයි මිනිහව ප්‍රොමෝට් කරන්නෙ

    දැක්කෙනම් නෑ ළඟදි ... සතියේ හොට් ටොපික් එකක් හදාගන්න බැරිවෙන්නැති තාම :P
    එකත් ඇත්ත නේන්නං.. රූපවාහියට ගිහින් පැණි හැලෙන්න කෑවාට පස්සේ බෞද්දාලෝක මාවතින් වත් යන්නේ නැතුව ඇති ඌ :lol: :lol:
     
    Status
    Not open for further replies.