ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේපස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...
පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේනැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල
![]()

එච්චර දරුනු මැරතන් එකක්ද ?
පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...
නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල









