EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේ :confused: පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...

    පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේ :rofl: නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල :P
    :shocked:
    එච්චර දරුනු මැරතන් එකක්ද ?
     
    kingdewi

    Well-known member
  • ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේ :confused: පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...

    පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේ :rofl: නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල :P

    පිස්සුද මචන් ..උට උඹ දියන් විටමින් බී එකක් , කියපන් මේක හොඳ drug එකක් කියල .:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගහපන් වයාග්‍රා........ උසේන් බෝල්ට්ගේ අක්කගේ පුතා වගේ දුවයි........

    :rofl::rofl:

    ආ... එහෙමද:oo::rolleyes:;):P

    :P:P

    :shocked:
    එච්චර දරුනු මැරතන් එකක්ද ?

    ඔව් ඔව් අපේ අස්සයව දිනවන්න ඕන කොහොම හරි !! ඌ ලොවෙත් නෑ.. පොඩ්ඩ ගැස්සුනොත් හබක් වෙන හින්ද මුට නාලාගිරියට වගේ පොවන්න ඕන මොනවා හරි :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙසක් මහේ සිහිලෙන් ගත වෙලියන්
    පුංචි එකා ඉක්මනින්ම නිදාපන්
    සිසිල මකා දා බිදු ගත නැගීයන්
    අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන් :P

    තොපිලා ඔක්කොම අහු වුනොතින් එහෙම....... :angry::angry::angry:

    තොපි ඔක්කොටම අද නිවුන්නු ලැබේවා.........

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේ :confused: පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...

    පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේ :rofl: නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල :P
    ගුලි දෙකක් කාල දුවන්න කියපන්.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද මචන් ..උට උඹ දියන් විටමින් බී එකක් , කියපන් මේක හොඳ drug එකක් කියල .:P

    නැද්ද බන් අයිටම් එකක් සිරාවට ..උගෙන් මල වදේ බන් උඹෙන් අහන්න කියල :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපිලා ඔක්කොම අහු වුනොතින් එහෙම....... :angry::angry::angry:

    තොපි ඔක්කොටම අද නිවුන්නු ලැබේවා.........

    :rofl::rofl:
    සන්ජියා අද ලඟම තියන ෆාමසියෙන් ඩියුරෙක්ස් පෙට්ටියක්ම අරං යනවා ශුවර් එකටම! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගහපන් වයාග්‍රා........ උසේන් බෝල්ට්ගේ අක්කගේ පුතා වගේ දුවයි........
    අහවල් එකත් කෙලින් කරගෙන තමයි දුවන්න වෙන්නේ....:yes::P
     
    kingdewi

    Well-known member
  • සන්ජියා අද ලඟම තියන ෆාමසියෙන් ඩියුරෙක්ස් පෙට්ටියක්ම අරං යනවා ශුවර් එකටම! :lol:

    :yes: දෙකක්ම පවෙච්චි කරයි එක උඩ ..කවිය මතක් උනාම :P
    අහවල් එකත් කෙලින් කරගෙන තමයි දුවන්න වෙන්නේ....:yes::P

    අනිවා ..නිකමටවත් ගහන්න හෙම එපා .මේකෙන් ප්‍රෙෂර් වැඩිවෙනවා .ගහල දිවුවොත් සෙත්තපෝච්චි වෙයි උඹේ අශ්වයා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලා ඔක්කොම අහු වුනොතින් එහෙම....... :angry::angry::angry:

    තොපි ඔක්කොටම අද නිවුන්නු ලැබේවා.........

    :rofl::rofl:

    අදාළ නැත :P:no:
     
    Status
    Not open for further replies.