EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
    පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................

    පුළුවනි පුළුවනි මේ මම ඉන්නේ...... :P

    ආයේ තව අදහස් මක්කටයි මේ ඇස් ඉදිරිප්පිට ගෙඩි පිටිං සාක්කි තියෙද්දී....... :cool::cool::cool:

    :rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙජි BBQ හදනවනන් මාත් එනව.. කැරට් අලයක් එහෙම බාගෙට කර කරල ලුණු ටිකක් දාලා ගත්තම කුකුල්ලු, සූකරයො පරාදයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙජි BBQ හදනවනන් මාත් එනව.. කැරට් අලයක් එහෙම බාගෙට කර කරල ලුණු ටිකක් දාලා ගත්තම කුකුල්ලු, සූකරයො පරාදයි...

    :oo: උඹ ආවානම්, අපිට වෙජි BBQ කරන්න තිබ්බා උඹව...... :yes:
     
    Status
    Not open for further replies.