තෝ තේරෙන්නෑ ගානව.....
තේරුම් කරල දුන්නම රිදිලා ගානව.......
පයිත්තියමා....???????![]()

අයියෝ කූලා!
තෝ තේරෙන්නෑ ගානව.....
තේරුම් කරල දුන්නම රිදිලා ගානව.......
පයිත්තියමා....???????![]()

ආ කවියා! අද ටැංකියෙද ?

ආ ලොක්කා! කොහොමෙයි ?

ඌ මාරු වෙලා...![]()

ඒකට වැඩි වෙලාවක් ගියෙ නැතුව ඇති..අද ගෙදර බං... ඇටබෝලෙ සර්විස් එකට අරං ගියා...![]()
උඹට උදේ එන්න තිබ්බෙවරදක් නැහැ කොසා ඔන්න ඔහෙ ඉන්නවා කම්මැලි අදනම්
![]()

අද දවසෙම bbq දැම්මා ඒකයි ඔයදත් කිඹුලාගේ චක් ගෝලයන්ට රිදිල![]()
අර මොකො වලියක්වත් ගියාද? ලින්ක් තියෙනවානම් දෙන්න බලන්න ආයෙ ෆටන් ගන්න පුලුවන්ද බලන්නඋඹට උදේ එන්න තිබ්බෙ![]()

අමුතුවෙන් ලින්ක් දාන්න දෙයක් නෑ, මේකෙම පිටු කීපයක් ආපස්සට ගිහින් බලන්නඅර මොකො වලියක්වත් ගියාද? ලින්ක් තියෙනවානම් දෙන්න බලන්න ආයෙ ෆටන් ගන්න පුලුවන්ද බලන්න![]()

අමුතුවෙන් ලින්ක් දාන්න දෙයක් නෑ, මේකෙම පිටු කීපයක් ආපස්සට ගිහින් බලන්න![]()
ලිදට වැටුනෙ කාවද?bbq එක ඉවරයි![]()
උඹට ඊයෙ සී අයි ඩී කොන්තරාත්තුවක් දෙන්න ගියේ. අන්න ඌ තමාලිදට වැටුනෙ කාවද?

හොනස්ට්උඹට ඊයෙ සී අයි ඩී කොන්තරාත්තුවක් දෙන්න ගියේ. අන්න ඌ තමා![]()
අපො ඔකා ලිදට වැටුනට වැටුනා කියලා පිලි ගන්න එකෙක්යැ