EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා :yes:
    කොහෙද මචන් ගන්න තියෙන්නේ....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද මචන් ගන්න තියෙන්නේ....:rolleyes:

    ඕක නම් එයට රටින් හම්බ උන එකක් .. මම දැක්ක ඕවා කූල්ප්ලෑනට් එකේ, කිඩ්ස් අන්ලිමිටෙඩ් එකේ වගේ ඒවායේ තියෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පයිප්ප දෙකක් අරන් හතරට කපන්න. දෙකක් අඩියක් විතර දිගට දෙකක් කොටට. වෑල්ඩින් වැඩ කරන කෙනෙක්ට කියල 2" X 2" පොල්ලක් දාන්න තරමේ අල්ලු හතරක් පාස්ස ගන්න උඩට. පස්සේ මේ හතර කණු හතරක් විදියට හිටවන්න. ඕනිනම් කණුව මුල කොන්ක්‍රීට් කරගන්න. පස්සේ හයි වුණාම දෙකේ දෙකේ පොලු දෙකක් හරහට දාල ටකරන් ටික දාගන්න. තොප්පි ඇන අරන් දෙකේ පොල්ලට වදින විදියට ගහල ටකරන් හයි කරගන්න පුළුවනි. මේක උඹම කරගනින්. නැත්නම් සැහෙන ගානක් යයි. ඕනිනම් ඔතනින් යනකොට ගලවාගෙන යන්නත් පුළුවනි.:rolleyes:
    ටකරන් වෙනුවට අමනෝ දැම්මොත් වැඩේ ලස්සනයි.:cool:

    එල මචං.. :)
    ඒ අල්ලු වලටත් යකඩ බට දැම්මොත් මොකෝ වෙන්නෙ..? ඕක නම් මට කරගන්න බැරි වෙන එකක් නෑ.. :yes:
    අඟලේ යකඩ බට ඇති වෙයි නේද..? ගාන එහෙම දන්නෙ නැද්ද..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක නම් එයට රටින් හම්බ උන එකක් .. මම දැක්ක ඕවා කූල්ප්ලෑනට් එකේ, කිඩ්ස් අන්ලිමිටෙඩ් එකේ වගේ ඒවායේ තියෙනවා.
    :):cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඔය පරණ ටැංකි වලින් ගෙවල් හදන ප්‍රොජෙක්ට් එකක් යනවා නේද ලංකාවෙත්....:rolleyes:

    ඔව්... කාටද බං පුලුවං ඕවා අස්සෙ ඉන්න.. අනිත් එක මේ කරන්ට් බිල් වැඩි කරපු අස්සේ තව Ac හයි කරගන්න පුලුවං කාටද...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්... කාටද බං පුලුවං ඕවා අස්සෙ ඉන්න.. අනිත් එක මේ කරන්ට් බිල් වැඩි කරපු අස්සේ තව Ac හයි කරගන්න පුලුවං කාටද...

    මේ අර මීටරේ කෙසේද ? :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්... කාටද බං පුලුවං ඕවා අස්සෙ ඉන්න.. අනිත් එක මේ කරන්ට් බිල් වැඩි කරපු අස්සේ තව Ac හයි කරගන්න පුලුවං කාටද...
    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල මචං.. :)
    ඒ අල්ලු වලටත් යකඩ බට දැම්මොත් මොකෝ වෙන්නෙ..? ඕක නම් මට කරගන්න බැරි වෙන එකක් නෑ.. :yes:
    අඟලේ යකඩ බට ඇති වෙයි නේද..? ගාන එහෙම දන්නෙ නැද්ද..
    අඟලේ g.i. හොඳ (පකිස්තාන් ) බටයක් 1800/= වගේ වෙයි.
    යකඩ බටයක්ම උඩට දැම්මොත් ඇන ගහන්න බැහැ. ගානත් වැඩියි. එහෙම දානවා නම් තව බටයක් හරි ලීයක් හරි ටකරන් උඩට දාලා ගැටගහන්න තමා වෙන්නේ. නැත්නම් ටකරන් විදලා සීට් කොකු දාන්න වෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අර මීටරේ කෙසේද ? :baffled:
    ඕක මේ කපේදී සන්ජියාවත්, කවියවත් ලවා උඹට කරගන්න බෑ. වෙන අතක් බලාගන්....:no::baffled:;):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඟලේ g.i. හොඳ (පකිස්තාන් ) බටයක් 1800/= වගේ වෙයි.
    යකඩ බටයක්ම උඩට දැම්මොත් ඇන ගහන්න බැහැ. ගානත් වැඩියි. එහෙම දානවා නම් තව බටයක් හරි ලීයක් හරි ටකරන් උඩට දාලා ගැටගහන්න තමා වෙන්නේ. නැත්නම් ටකරන් විදලා සීට් කොකු දාන්න වෙනවා.

    හම්මේ තැන්කූ මචං... :) හෙට අනිද්දම වැඩේ පටං ගන්න ඕනේ... :yes:
     
    • Like
    Reactions: minipura

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හම්මේ තැන්කූ මචං... :) හෙට අනිද්දම වැඩේ පටං ගන්න ඕනේ... :yes:
    බෝඩ් ලෑල්ල එල්ලුවාට පස්සේ ටකරන් වහල ගහමුද ? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි මම ආවෙමි....... :) :D

    උදේ පාන්දර 7 සිට, වැඩ වැඩ වැඩ....... ගියර් පෙට්ටියක් ගලවන්නට වුනි..... ටොෂිබා ලැපක් මස් කරමි...... ඒ නිසා ආතල් ගොඩක් මිස් විය...... :(
     
    Status
    Not open for further replies.