කොහෙද මචන් ගන්න තියෙන්නේ....පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා![]()

කොහෙද මචන් ගන්න තියෙන්නේ....පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා![]()

කොහෙද මචන් ගන්න තියෙන්නේ....![]()
පයිප්ප දෙකක් අරන් හතරට කපන්න. දෙකක් අඩියක් විතර දිගට දෙකක් කොටට. වෑල්ඩින් වැඩ කරන කෙනෙක්ට කියල 2" X 2" පොල්ලක් දාන්න තරමේ අල්ලු හතරක් පාස්ස ගන්න උඩට. පස්සේ මේ හතර කණු හතරක් විදියට හිටවන්න. ඕනිනම් කණුව මුල කොන්ක්රීට් කරගන්න. පස්සේ හයි වුණාම දෙකේ දෙකේ පොලු දෙකක් හරහට දාල ටකරන් ටික දාගන්න. තොප්පි ඇන අරන් දෙකේ පොල්ලට වදින විදියට ගහල ටකරන් හයි කරගන්න පුළුවනි. මේක උඹම කරගනින්. නැත්නම් සැහෙන ගානක් යයි. ඕනිනම් ඔතනින් යනකොට ගලවාගෙන යන්නත් පුළුවනි.
ටකරන් වෙනුවට අමනෝ දැම්මොත් වැඩේ ලස්සනයි.![]()

ඕක නම් එයට රටින් හම්බ උන එකක් .. මම දැක්ක ඕවා කූල්ප්ලෑනට් එකේ, කිඩ්ස් අන්ලිමිටෙඩ් එකේ වගේ ඒවායේ තියෙනවා.


දැන් ඔය පරණ ටැංකි වලින් ගෙවල් හදන ප්රොජෙක්ට් එකක් යනවා නේද ලංකාවෙත්....![]()
ඔව්... කාටද බං පුලුවං ඕවා අස්සෙ ඉන්න.. අනිත් එක මේ කරන්ට් බිල් වැඩි කරපු අස්සේ තව Ac හයි කරගන්න පුලුවං කාටද...

ඔව්... කාටද බං පුලුවං ඕවා අස්සෙ ඉන්න.. අනිත් එක මේ කරන්ට් බිල් වැඩි කරපු අස්සේ තව Ac හයි කරගන්න පුලුවං කාටද...


අඟලේ g.i. හොඳ (පකිස්තාන් ) බටයක් 1800/= වගේ වෙයි.එල මචං..
ඒ අල්ලු වලටත් යකඩ බට දැම්මොත් මොකෝ වෙන්නෙ..? ඕක නම් මට කරගන්න බැරි වෙන එකක් නෑ..![]()
අඟලේ යකඩ බට ඇති වෙයි නේද..? ගාන එහෙම දන්නෙ නැද්ද..
මේ අර මීටරේ කෙසේද ?![]()
ඕක මේ කපේදී සන්ජියාවත්, කවියවත් ලවා උඹට කරගන්න බෑ. වෙන අතක් බලාගන්....මේ අර මීටරේ කෙසේද ?![]()




ඒ මල ඉලව් කඩේ මේ පාරත් වහලා බං.... උන්ගේ මොකද්ද හොලිඩේ වීක් එකක්ලු...

අඟලේ g.i. හොඳ (පකිස්තාන් ) බටයක් 1800/= වගේ වෙයි.
යකඩ බටයක්ම උඩට දැම්මොත් ඇන ගහන්න බැහැ. ගානත් වැඩියි. එහෙම දානවා නම් තව බටයක් හරි ලීයක් හරි ටකරන් උඩට දාලා ගැටගහන්න තමා වෙන්නේ. නැත්නම් ටකරන් විදලා සීට් කොකු දාන්න වෙනවා.
හෙට අනිද්දම වැඩේ පටං ගන්න ඕනේ... 
බෝඩ් ලෑල්ල එල්ලුවාට පස්සේ ටකරන් වහල ගහමුද ?හම්මේ තැන්කූ මචං...හෙට අනිද්දම වැඩේ පටං ගන්න ඕනේ...
![]()

