මිනියො... වාහනේට ටෙන්ට් එකක් ගහන්න ඕනෙ බං... කීයක් විතර යයිද වැඩේට..?
දැන්ද මතක් උනේ.....?? පින්නේ තියන්න හොද නෑ..... දිරුම් එනවා හොදේ......
අපි ලේලන්ඩ් වත් තියන්නේ නෑ එලියේ...... ගැරේජ් ඈතුලේ තියන්නේ...... 
යකෝ ඔය බස් වලට ඔටෝ ගියර් දැම්ම නං ඉවරයිනේ.. කීපාරක් ඕක ගලෙව්වාද දැන් ?කුකුළණි මම ආවෙමි.......![]()
![]()
උදේ පාන්දර 7 සිට, වැඩ වැඩ වැඩ....... ගියර් පෙට්ටියක් ගලවන්නට වුනි..... ටොෂිබා ලැපක් මස් කරමි...... ඒ නිසා ආතල් ගොඩක් මිස් විය......![]()

හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....අදත් සූකරයෙක් ඇත්නම් ?![]()

අරූ තාම තුවක්කු හොයනවා සූකර දඩයමේ යන්නඅදත් සූකරයෙක් ඇත්නම් ?![]()

දැන්ද මතක් උනේ.....?? පින්නේ තියන්න හොද නෑ..... දිරුම් එනවා හොදේ......
අපි ලේලන්ඩ් වත් තියන්නේ නෑ එලියේ...... ගැරේජ් ඈතුලේ තියන්නේ......
![]()

අදත් සූකරයෙක් ඇත්නම් ?![]()

අපෝ ඔයා ඊයෙ යද්දි පිහි පාරක් කෑවෙ නැද්ද ?![]()
මහ බලු මිනිස්සු ඕයි![]()

ඊයෙ දවල් එකෙකව බයිට් කලා.......රාත්තිරියෙත් සෑහෙන්න බයිට් කලා....
මට හවසම ආරංචි වුණා පොර පිහියක් (බටර් පිහියක්) අමෝරාගෙන ඉන්නව කියල මාව මරන්න.....
අද උදේ ඉදන් පිහි පාරවල් දීල තියනව සෑහෙන මහන්සිවෙලා......උදේ පාන්දර ඉදන් ෆේක් හදා ගෙන....
මම මේ මැරිල ඉන්නේ......
එච්චරයි.....![]()

නෑනේ...බලහං කෝ......
බොඩි ආමර් එකකුත් ඇදං යකෝ ගියේ බයට.........![]()

හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....![]()
අරූ තාම තුවක්කු හොයනවා සූකර දඩයමේ යන්න![]()
අපෝ දඩයමේ යන්න නම් බෑ .. ඔය ඌරෙක් අහවල් තැන යටින් ගියොත් ..... ගිහින් හමාරයි 

හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....![]()
අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා...... 
දුකේ බෑ බං මේ වැස්සට තෙමිලා තියෙනවා දැක්කහම...
ලේලන්ඩ් වලට මොන ගැරෙජ් ද..?![]()
වැස්සට තෙමෙන එකට වඩා භයානක, පින්නට අහු වෙන එක......

අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා......
![]()