EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනියො... වාහනේට ටෙන්ට් එකක් ගහන්න ඕනෙ බං... කීයක් විතර යයිද වැඩේට..?

    :oo: දැන්ද මතක් උනේ.....?? පින්නේ තියන්න හොද නෑ..... දිරුම් එනවා හොදේ...... :yes: අපි ලේලන්ඩ් වත් තියන්නේ නෑ එලියේ...... ගැරේජ් ඈතුලේ තියන්නේ...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුකුළණි මම ආවෙමි....... :) :D

    උදේ පාන්දර 7 සිට, වැඩ වැඩ වැඩ....... ගියර් පෙට්ටියක් ගලවන්නට වුනි..... ටොෂිබා ලැපක් මස් කරමි...... ඒ නිසා ආතල් ගොඩක් මිස් විය...... :(
    යකෝ ඔය බස් වලට ඔටෝ ගියර් දැම්ම නං ඉවරයිනේ.. කීපාරක් ඕක ගලෙව්වාද දැන් ? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදත් සූකරයෙක් ඇත්නම් ? :(
    හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....:baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: දැන්ද මතක් උනේ.....?? පින්නේ තියන්න හොද නෑ..... දිරුම් එනවා හොදේ...... :yes: අපි ලේලන්ඩ් වත් තියන්නේ නෑ එලියේ...... ගැරේජ් ඈතුලේ තියන්නේ...... :yes:

    දුකේ බෑ බං මේ වැස්සට තෙමිලා තියෙනවා දැක්කහම... :(

    ලේලන්ඩ් වලට මොන ගැරෙජ් ද..? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔයා ඊයෙ යද්දි පිහි පාරක් කෑවෙ නැද්ද ?
    2.gif

    මහ බලු මිනිස්සු ඕයි :oo:

    :rofl::P

    ඊයෙ දවල් එකෙකව බයිට් කලා.......රාත්තිරියෙත් සෑහෙන්න බයිට් කලා....
    මට හවසම ආරංචි වුණා පොර පිහියක් (බටර් පිහියක්) අමෝරාගෙන ඉන්නව කියල මාව මරන්න.....
    අද උදේ ඉදන් පිහි පාරවල් දීල තියනව සෑහෙන මහන්සිවෙලා......උදේ පාන්දර ඉදන් ෆේක් හදා ගෙන....
    මම මේ මැරිල ඉන්නේ......:baffled::baffled:

    එච්චරයි.....:dull::dull::dull::dull:

    :rofl:

    නෑනේ...බලහං කෝ......
    බොඩි ආමර් එකකුත් ඇදං යකෝ ගියේ බයට.........:oo::oo:

    :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....:baffled:

    උඹ මගුලක් කියනවා ..තෝලන්ගමුවේ ගියාට පස්සේ ඊයේමයි කෑවේ ... මට නිකන් අදත් ඕනේ ඕනේ වගේ :dull:


    අරූ තාම තුවක්කු හොයනවා සූකර දඩයමේ යන්න :D

    කව්ද ? :rolleyes: අපෝ දඩයමේ යන්න නම් බෑ .. ඔය ඌරෙක් අහවල් තැන යටින් ගියොත් ..... ගිහින් හමාරයි :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමදාම කන්න එපා බන්. කොලෙස්ටරෝල් අම්බානකට වැඩිවෙලා තමා නවතින්නේ....:baffled:

    :oo: අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුකේ බෑ බං මේ වැස්සට තෙමිලා තියෙනවා දැක්කහම... :(

    ලේලන්ඩ් වලට මොන ගැරෙජ් ද..? :lol:

    :oo: වැස්සට තෙමෙන එකට වඩා භයානක, පින්නට අහු වෙන එක...... :yes:

    ලේලන්ඩ් වලත්, වටේ ඈළුමිනියම් උනාට, ඈතුලේ කණු යකඩ.... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා...... :lol:

    pussella meat shop වල තියෙනවා හොඳ pork එකක්.. වල් එකා වගේම තමයි.. තෙල් පොඩ්ඩයි...
     
    Status
    Not open for further replies.