EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: වැස්සට තෙමෙන එකට වඩා භයානක, පින්නට අහු වෙන එක...... :yes:

    ලේලන්ඩ් වලත්, වටේ ඈළුමිනියම් උනාට, ඈතුලේ කණු යකඩ.... :yes:

    ඉක්මනට වහලයක් හදන්න ඕනෙ... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා...... :lol:

    වල් ඌරෝ උන්ගේම මස් කනවා මම ඇහුවමයි :baffled::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pussella meat shop වල තියෙනවා හොඳ pork එකක්.. වල් එකා වගේම තමයි.. තෙල් පොඩ්ඩයි...

    හැල ගෙම්බෝ ඕවා හදල අපිට ආරාධනා කරහන් ඒවාට දෙසන්න :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ උඹට පිස්සුද ? :angry: මෙනු දෙන්න අපිද හැදුවේ ? අපේ තැනක් ද ? :frown:

    හුටා එහෙමද..? :(

    අන්තර්ජාලයෙන් හොයාගෙන හදන්න ඕනේ.. වැඩේ හරිගියොත් මේකේ දාන්නම්.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැල ගෙම්බෝ ඕවා හදල අපිට ආරාධනා කරහන් ඒවාට දෙසන්න :angry:

    හිටු...හිටු... මේ ගෙවල් ප්‍රශ්නේ විසඳුනහම ආරාධනා කරන්න ඉන්නෙ... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිනියො.. දෙයක් අහන්න බැරි වුනා... යකඩ බටයක් කොච්චර දිගද..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදුනා සහෝ.. :(
    2.gif
    :love::love:
     
    Status
    Not open for further replies.