මට කම්මැලියා කිව්වට දුන්න රිටර්න් එක......
![]()

නිවාඩු.....? ඇයි උඹ කිව්වේ නිවාඩු ගන්න එකත දැන් අවුල් කියලා...... ශේප් ද ඒක.......?
ඔව් බං..... අදත් උදේ බණ දේසනාව (මීටිම) වෙලාවේ, දෙවනි මැනා, ගේම ඉල්ලුවා මගෙන්...... 

ඌ කොයිවෙලෙත් දුම්මල වරම අරගෙන පරල වෙලාද බං ඉන්නේ...... දෙවෙනි මැනෙකුත් තියාගන්න තරම් ලොක්කට වැඩ වැඩිද බං.......?
අපේ ලොකු බොසා කොහොමත් ඉන්නේ නිකනුත් පුක් මූඩ්......
දෙවනි මැනෙක් වැඩක් නෑ බං මෙතනට..... විකාර වැඩ ලොක්කගේ...... 

වස්කවි වලට බයවුණ පාර සන්ජියා ප්‍රීතියෙන් සතුටෙන් ම වගේ වැඩ![]()

පිස්සුද ලොක්කෝ මම මේ කරන්ට් ආවට ප්‍රීතියි ප්‍රීතියි කිව්වා පමණි...... ටිකක් ක්‍රියේටිව් විදියට හිතපන්කෝ ලිඳේ ඉන්න ගෙම්බා වගේ නැතුව.......![]()

ඔවු ඔවු මමත් ක්රියෙටිවූ විධියට තමා හිතුවේ
ගෙම්බා ලිඳට දානකොට ත් ප්‍රීති තමා![]()

මාවනැල්ල පැත්තේ ගෙම්බන්ගේ බක බක සද්දේ විතරලු ලිඳ ඇතුලෙදි.....![]()

රත්නේගේ මේ ෆොටෝ ඒක FB එකෙන්ද ඉස්සුවේ......?![]()