EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:;);) මට කම්මැලියා කිව්වට දුන්න රිටර්න් එක...... ;)

    :rofl:

    නිවාඩු.....? ඇයි උඹ කිව්වේ නිවාඩු ගන්න එකත දැන් අවුල් කියලා...... ශේප් ද ඒක.......?

    :yes: ඔව් බං..... අදත් උදේ බණ දේසනාව (මීටිම) වෙලාවේ, දෙවනි මැනා, ගේම ඉල්ලුවා මගෙන්...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:

    :yes: ඔව් බං..... අදත් උදේ බණ දේසනාව (මීටිම) වෙලාවේ, දෙවනි මැනා, ගේම ඉල්ලුවා මගෙන්...... :angry:

    ඌ කොයිවෙලෙත් දුම්මල වරම අරගෙන පරල වෙලාද බං ඉන්නේ...... දෙවෙනි මැනෙකුත් තියාගන්න තරම් ලොක්කට වැඩ වැඩිද බං.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කොයිවෙලෙත් දුම්මල වරම අරගෙන පරල වෙලාද බං ඉන්නේ...... දෙවෙනි මැනෙකුත් තියාගන්න තරම් ලොක්කට වැඩ වැඩිද බං.......?

    :frown: අපේ ලොකු බොසා කොහොමත් ඉන්නේ නිකනුත් පුක් මූඩ්...... :rofl: දෙවනි මැනෙක් වැඩක් නෑ බං මෙතනට..... විකාර වැඩ ලොක්කගේ...... :angry:
     
    kingdewi

    Well-known member
  • TDSRI04.JPG
    TDSRI04.JPG

    වස්කවි වලට බයවුණ පාර සන්ජියා ප්‍රීතියෙන් සතුටෙන් ම වගේ වැඩ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වස්කවි වලට බයවුණ පාර සන්ජියා ප්‍රීතියෙන් සතුටෙන් ම වගේ වැඩ :P

    පිස්සුද ලොක්කෝ මම මේ කරන්ට් ආවට ප්‍රීතියි ප්‍රීතියි කිව්වා පමණි...... ටිකක් ක්‍රියේටිව් විදියට හිතපන්කෝ ලිඳේ ඉන්න ගෙම්බා වගේ නැතුව....... :rolleyes::P:rofl:
     
    kingdewi

    Well-known member
  • පිස්සුද ලොක්කෝ මම මේ කරන්ට් ආවට ප්‍රීතියි ප්‍රීතියි කිව්වා පමණි...... ටිකක් ක්‍රියේටිව් විදියට හිතපන්කෝ ලිඳේ ඉන්න ගෙම්බා වගේ නැතුව....... :rolleyes::P:rofl:

    ඔවු ඔවු මමත් ක්රියෙටිවූ විධියට තමා හිතුවේ
    ගෙම්බා ලිඳට දානකොට ත් ප්‍රීති තමා :P:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඔවු මමත් ක්රියෙටිවූ විධියට තමා හිතුවේ
    ගෙම්බා ලිඳට දානකොට ත් ප්‍රීති තමා :P:P:P:P

    මාවනැල්ල පැත්තේ ගෙම්බන්ගේ බක බක සද්දේ විතරලු ලිඳ ඇතුලෙදි..... :rofl:
     
    Status
    Not open for further replies.