උඹ නොම්මරේ එව්වෙ නෑනෙ..උඹ ඊයේ අරූට කතා කරාද බන් ?![]()

ෆුල් රේන්ජ් එකම තියෙනවා farlin items එක්කම .. හැබැයි ලොරියක් ඕන කතාවක් තමා කිව්වේ 
මාවනැල්ලෙ අනාතයාව තමයි සෙට් කරගන්න වෙන්නෙ..ඔන්න එව්වා නොම්මරේ ආයේ කොසෝ... ශේප් එකේ විස්තරේ අහ ගනින් ඕනේ නම් .. කැමති නැත්තන් එවෙලේම කියපන් .. පුළුවන් නම් කාව හරි එකතු කරගෙන ඕක කරපන් නුවර ඒරියා එක මරු .. කොළඹ වගේ චා නෑ බන්ෆුල් රේන්ජ් එකම තියෙනවා farlin items එක්කම .. හැබැයි ලොරියක් ඕන කතාවක් තමා කිව්වේ
![]()
ආපහු එව්වේ ඔය![]()

මාවනැල්ලෙ අනාතයාව තමයි සෙට් කරගන්න වෙන්නෙ..
මම කතා කරන්නං මචං. බොහොම ස්තුතියි.
කව්ද බන් මාවනැල්ලේ අනාතය ? 
උඹෙන් අන්තිමට sms එකක් තියෙන්නෙ feb වල. ඊට පස්සෙ මේ දැන් ආපු එක.
screenshot එකක් ඕනැයි ?
කමක් නෑ මොකක් හරි අව්ලක් වෙන්න ඇති 
අපේ ඩ්රැකියුලා මහතා තමයි..ඉක්මනට දෙන කථාවක් කිව්වා පොඩ්ඩක් බලපන් .. මම කිව්වා නිසා හෝල්ඩ් කරන හිටියේ ඔය ..කව්ද බන් මාවනැල්ලේ අනාතය ?
![]()